Tag Archives: Organic

ඉවතලන බිත්තර කටු මගින් ගෙවත්තේ බෝග වලට අවශ්‍ය කැල්සියම් සපයමු.

🔹ඔබ නිවසේ එදිනෙදා ඉවතලන බිත්තර කටු හොදින් සෝදා වියලා ගන්න.

උදරාබාධ සුවකිරීමේ විශේෂ හැකියාවකින් යුතු ගැට තුඹ ශාකය

ක්eylon-seeds-herbal-plants-geta-thumba

☘️ නිතර ඇස නොගැසෙන නමුත් ඖෂධීය ගුණයෙන් ඉතා ඉහළ පැලෑටියක් තමයි ගැටතුඹ කියන්නෙ. ☘️ ගෙවත්තේ වගේම කුඹුරු අයිනෙ වැවිලා තියෙන සුදු පාට මලින් පිරුණු යන්තමින් බූවක් සහිත මේ පැලෑටිය බිම් මට්ටමෙන් ඉහළට පදුරක් වගේ වර්ධනය වෙනවා. ☘️ කදේ තියන සෑම නැම්මක් ළගම ගැටයකුත් ඒ හැම ගැටිත්තක් ළගම මලකුත් දකින්න පුළුවන් නිසා මේ ශාකයට ගැට තුඹ කියලා කියනවා.. ☘️ දේශීය […]

වගාවට ඔසුපැල එකතු කරමු – මොනරකුඩුම්බිය

ගෙවත්ත එළි පෙහෙළි කිරීමේ දී අපිට නොදැනීම ගිලිහී යන ඖෂධීය ශාකය – මොනරකුඩුම්බිය ☘️ ගෙවත්තක් පරිපූර්ණ වෙන්න නම් ඒ ගෙවත්තෙ එළවළු පළතුරු මල් වගේ ම ඖෂධීය ශාකත් අනිවාර්යයෙන් ම තියෙන්න ඕනෙ

පහසුවෙන් හදාගන්න පුළුවන් කාබනික පොහොර සහ වෙනත් ආදේශක – 01

organic fertilizer and alternatives

අපි ගෙදරක වගා කරන්නෙ වස විසෙන් තොර ආහාර වේලක් ලබාගන්න ඕනෙ නිසා.. ඉතින් ලේසියට කඩේ තියන රසායනික පොහොර යොදලා වගා කරන දේ ඇත්තටම තේරුමක් තියෙනවද