Tag Archives: දේ්‍ශීය ඖෂධ වගාව

නළල් බටු / මොට්ටු ශාකය – wild gooseberry plant

🍂 ශ්‍රී ලංකාවේ කුඹුරු , වැට මායිම් ඒ වගේම ගෙවත්ත ආශ්‍රිත ව හරිම බහුලව වැවෙන පැලෑටියක් තමයි නළල් බටු කියලා කියන්නේ.   🍂 එක් එක් ප්‍රදේශය වල තවත් විවිධ නම් භාවිතා කරනවා.   🍂 අපි අතින් මග ඇරිලා ගිය සෙල්ලමට ගන්න විතරක් භාවිතා කරපු ශාකයක් උනත් ඇත්තටම මේ විදේශ රටවල මිල අධික පලතුරක්.   🍂  […]

ගෙවතු වගාවට ඔසු පැල 

    ගෙද පලා – portulaca orelacea ☘️ රතු පැහැති දුර්වල කදක් සහ මාංශලමය කුඩා පත්‍ර සහිත කහ පැහැති කුඩා මලක් පිපෙන ශාකයක් තමයි ගෙද පලා කියන්නෙ   ☘️ විටමින් බොහොමයක් සහ ඔමේගා සහ ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ ඖෂධීය ආහාරයක් විදියට මේ පැලෑටිය හදුන්වන්න පුළුවන්..   ☘️කුසගිනි මදකම ඉවත් කරලා ආහාර රුචිය වැඩි කරන්නත් ආමාශය ඇතුළු […]

ගෙවතු වගාවට ඔසු පැල එක්කරගනිමු 

අස්වැන්න ශාකය 🌿ආයුර්වේදයේ දශමුල් අතරට එක්වෙන සුවිශේෂී පැලෑටියක් තමයි අස්වැන්න කියන්න.. දශමුල් ගත්තොත් සුළු පස් මුල් සහ මහ පස් මුල් කියලා කොටස් දෙකකට වෙන් වෙනවා..   🌿මේ සුළු පස් මුල් වල තියෙන ශාලිපර්ණි ශාකයේ ප්‍රතිනිධිය නැත්තම් ඒ වෙනුවට භාවිතා කරන ශාකය තමයි අස්වැන්න කියන්නෙ.   🌿ශාලිපර්ණි කියන්නෙ ශ්‍රී ලංකාවේ වැවෙන පැලෑටියක් උනත් දැන් වද වීමේ […]