Tag Archives: කෘෂිකර්මය

කාබනික වගාව අසාර්ථක වීමට බලපාන හේතු

Causes of Organic Cultivation Failure

කාබනික පොහොර කොච්චර දැමමත් අස්වෙන්නක් ලබෙන්නෙ නැද්ද ? වර්ථමාන කාබනික කෘෂිකර්මාන්තයේදී  මුහුන දෙන ගැටලු රාශියක් ඇත. ඒවා එකිනෙක සාකච්ඡා කරමු.

ගෙදර පෝච්චියේ බෝංචි වවමු

🔹බෝංචි බීජ, බීජ අලෙවිසැල් වලින් ලබා ගැනීමට හැකියි. 🔹වැල් බෝංචි ආකාර සිටුවන විටදී ආධාරක සැපයීම කල යුතුයි.

පතෝල වගාව

විද්‍යාත්මක නාමය ට්‍රයිකොසැන්තස් කියුකමෙරිනා Trichosanthes cucumerina කුලය කුකර්බිටේසි   වගා ප්‍රදේශ  ලාංකිකයන් අතර ජනප්‍රිය එළවළු බෝගයක් වන පතෝල සම්භවය වී ඇත්තේ නිවර්ථය ආසියාවේය. මාතලේ, නුවර, රත්නපුර, හම්බන්තොට, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල විශාල වශයෙන් මෙම බෝගය වගාවේ. නිර්දේශිත ප්‍රභේද ·        ටී. ඒ. 2 o   මීටරයකට වඩා දිග කරල් අළු – සුදු පාටය. o   මේරීමත් සමග කරල්වල තදකොළ […]

අතමිට සරු කරන සුළු අපනයන බෝග

තේ, පොල්, රබර් යනු අතීතයේ සිටම ලාංකිකයන් අපනයනය කළ ප්‍රධාන අපනයන බෝග යි. නමුත් කාලයක් ගත වන විට ලෝක වෙළඳපොලේ අපගේ ප්‍රධාන අපනයනයන් වලට ලැබෙන මිල උච්චාවචනය විය. මේ නිසා විකල්ප අපනයන කෙරේ ගොවීන් යොමුවිය. මෙලෙස ප්‍රධාන අපනයන බෝග වලට අමතරව කරන ලද කෘෂිකාර්මික අපනයනයන් සුළු අපනයන ලෙස හැඳින්වේ. මේ ලිපිය තුළින් මා බලාපොරොත්තු වන්නේ ලාංකික […]

ලංකාවේ ආර්ථිකය සවිමත් කරන පොල් වගාව

පසුගිය දශක කිහිපය පුරාවටම තේ, පොල්, සහ රබර් ලංකාවේ ප්‍රධාන අපනයන භෝග තුන බවට පත්ව තිබුණා. නමුත් ගෙවුණු දශකය තුළ ලංකාවේ පොල් වගාවෙහි යම් කඩා වැටීමක් දක්නට ලැබුණා. පොල් ඉඩම් කට්ටි කර විකිණීම සහ පොල් ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වුණු වැඩසටහන්වලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම යන හේතු නිසා පසුගිය කාල සමයේ පොල් වගාවේ නිෂ්පාදනය සීඝ්‍ර ලෙසින් ඉහළ […]

වසර පුරාම ඵල දරන පලතුර කෙසෙල්

ශ්‍රී ලංකාවේ වගා කරන පලතුරු අතරින් කෙසෙල්වලට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. පලතුරක්‌ ලෙසටත්, වෑංජනයක්‌ ලෙසටත් ප්‍රයෝජනයට ගන්නා කෙසෙල් කැනෙන් හටගන්නා කෙසෙල් මුවය ද රසවත් වෑංජනයක්‌ ලෙසට හෝ මැල්ලුමක්‌ ලෙසට හෝ පිළියෙල කරගත හැකි ය.