Tag Archives: කෘශි දැනුම

දේශීය ගොවිතැන හා කෘෂි රසායන

හරිත විප්ලව කෘෂි කර්මයේ අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් කෘෂි රසායන භාවිතය ප‍්‍රචලිත කිරීමත් සමඟ ම එහි ප‍්‍රධානම ඉලක්කයක් වන අස්වනු වැඩි වීමක් සිදු වූ බව දක්නට ලැබිණ. විශේෂයෙන් වී ගොවිතැන සලකා බැලීමේ දී මෙය පැහැදිලි ය. එහෙත් ඒ සම`ග ම එයින් අපගේ ගොවීන් හට සහ පරිසරයට කරන ලද බලවත් හානිය එයට වඩා බලවත් ය.

නව වගා ක්‍රම භාවිතයෙන් ඔබේ අස්වැන්න වැඩිකර ගන්න – දෙවන ලිපිය

මෙම ලිපි පෙළේ පළමු ලිපියෙන් ඔබට ගෙන ආවේ හරිතාගාර තාක්ෂණය පිළිබඳව කරුණුයි. මේ ලිපියෙන් තවත් එක් වගා ක්‍රමයක් වන ජලය මාධ්‍යය ලෙස යොදාගෙන වගා කිරීමේ ක්‍රමවේදය ගැන කතා බහ කෙරෙනවා.

රස ගුණ පිරි අන්නාසි වගාව

අන්නාසි - pineapple

අන්නාසි (Pineapple) කුලය – බ්‍රොමිලියේසි කුලය උද්භිත විද්‍යාත්මක නාමය – Ananas comosus

දේශීය ගොවිතැන හා පස සුවපත් කිරීම

කාබනික පොහොර - organic fertilizer

අප පසුගිය කලාපවල වැඩිපුර විමසුමට භාජනය කළේ නවීන කෘෂිකර්මයේ රසායන ද්‍රව්‍ය භාවිතයේ දී සිදු වන හානිකර තත්වයන් ගැන ඔබේ අවධානය යොමු කිරීමට ය. නවීන තාක්‍ෂණය නිසා වගාබිම රසායනික පොහොර හා කෘමිනාශක මඟින් විෂ කර ගන්නා අන්දම අප සඳහන් කරන්නට යෙදුණා.

ගෙවතු වගාවේ අස්වනු වැඩිකරගන්න ටිප්ස්

වගාව කියන්නේ හොඳම විනෝදාංශයක්. අපි වගාකරපු ගහක ගෙඩියක් හැදිලා ඒක ලොකුවෙන හැටි සත්කාර කරමින් බලාගෙන ඉන්න එක හිතට ලොකු සන්තෝසයක්. ගෙවතු වගාවක් ගැන අදහස තිබුනත් අපි බොහෝ දෙනෙකු ඒකට යොමු වෙන්නට හිතනවා විතරයි.

ගෙදරට ගේන පොලිතින්කවර ඉටිබෑග් වලින් වැඩක් ගමු

අපි හැමෝමටම තියෙන ලොකුම ගැටලුවක් තමයි පොලිතින්.

කංකුන් වගාව

කංකුන් ජනප්‍රිය කොළ එළවළුවකි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජලය රඳා පවතින පහත් බිම්වල වාණිජ මට්ටමින් එය බහුල වශයෙන් වගා කරනු ලැබේ. ගෙවත්තේ දිය සිරාව ඇති ස්ථානයක කංකුන් පහසුවෙන් වගා කොට පවුලේ අවශ්‍යතාවය සපුරා ගත හැකිය. ජලය රඳා පවතින පහත් බිම් වල ද කංකුන් වගා කළ හැකි වේ.

මිරිස් වගාවට එන රෝග උවදුරු(02 – කොටස)

කුඩිත්තා ගේ හානියේ දී පත්‍ර කෝප්පයක හැඩයට හැරෙන අතර පත්‍ර කහ පැහැයට හැරෙයි. කුඩිත්තා කළු පැහැයෙන් හා කහ පැහැයෙන් විශේෂ 2ක්‌ දැකගත හැකි ය. කළු පැහැති විශේෂය මි.මී.1-2ක්‌ පමණ දිග ය. කහ පැහැති විශේෂය මි.මී. 1.25-2.5ක්‌ පමණ දිග ය. පත්‍ර හා ශාකයේ ළපටි කොටස්‌වලින් යුෂ උරා බීම නිසා ඒවා කෝප්පාකාර හැඩයට හැරෙයි.

වී වගාවේ පැළ මැක්කාගේ හානිය

🍀කෙටි කාලීන වී ප්‍රභේදවලට පැළ මැක්කන්ගෙන්වන හානිය ඒවායේ අස්වනු කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.

මිරිස් වගා කිරීමේදී ඇතිවන රෝග සහ කෘමි උවදුරු(කොටස 01)

මිරිස්‌ වගාව කරගෙන යැමේ දී රෝග හා පළිබෝධ පාලනය නො කරගත හොත් වගාවෙන් බලාපොරොත්තු වන ආදායම් නො ලැබී යැමට ඉඩ තිබේ.