Tag Archives: කාබනික පොහොර

නිවසේදීම කාබනික පොහොර සාදා ගැනීමට දැනුම. (4 කොටස )

කාබනික පොහොර - organic fertilizer

කාබනික දියර පොහොර නිෂ්පාදනය. (1 කොටස ) 🔹ශාක පෝෂක සැපයීමේදී එම පෝෂක කාබනික ද්‍රාවණයක් ලෙස භාවිතා කිරීම මෙහිදී සිදු වේ. 🔹සකස් කර ගත හැකි කාබනික දියර පොහොර වර්ග කීපයක්ම පවතී.

කොම්පෝස්ට් නිෂ්පාදනය.

ප්‍රධාන කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රම ගොඩ ක්‍රමය වල ක්‍රමය බැරල් ක්‍රමය කෝ‍ටු රාමු ක්‍රමය   ගොඩ ක්‍රමය පහසුම ක්‍රමය වේ. විශාල ප්‍රමාණයේ වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදනයට වුවද සුදුසුම ක්‍රමය වේ. පෙරළීමට පහසුය. ප්‍රශස්ථ තෙතමනය,වාතය, හා උෂ්ණත්වය වැනි තත්ත්ව පවත්වා ගැනීමට සුදුසුම ක්‍රමය වේ. අඩු ශ්‍රමයක් වැය වේ. විශාල මෙන්ම කුඩා පරිමාණයේ නිෂ්පාදන සඳහා සුදුසු වේ. ගොඩ ක්‍රමය […]

නිරෝගී දිවියකට ගෙවතු වගාව

Home gardening

“ගෙවත්ත” අපිට හුරු පුරුදු වචනයක් වුණත් “ගෙවතු වගාව” නම් ටිකක් නුහුරු වචනයක්. අපි බොහෝ දෙනෙක් ලස්සනම ලස්සන මල් වවලා, විදේශීය තණකොළ වවලා, ගල් අල්ලලා බොහෝම පිරිසිදුවට, ලස්සනට තියාගත්තේ මිඳුලනේ. ඒත් වර්තමානය වන විට “ගෙවතු වගාව” වේගයෙන් ජනප රිය වෙමින් තිබෙනවා.

සැලැස්මකට වගා කරමු

මෙම ලිපියේ සිට සිදු කිරීමට අදහස් කරන්නේ ගෙවතු වගාවක් ආරම්භ කිරීමට පෙර අප ඒ සඳහා සූදානම් විය යුතු අන්දම ගැන යම් අදහස් කීපයක් වෙත අවධානය යොමු කිරීම ය. සැලැස්මක් සකස් කර ගනිමු. කරන කියන සෑම දේකට ම සැලැස්මක් තිබිය යුතු වන අතර ගෙවත්තක් සඳහා ද මනා සැලැස්මක් තිබීම අත්‍යවශ්‍ය ය. සැලැස්මක මූලික අභිප්‍රාය වන්නේ එක්තරා […]

ගෙවත්තක් වගා කරමු

කාබනික පොහොර යෙදීම වගාව ආරම්භ කිරීම සහ එයට සම්බන්ධ තවත් වැදගත් කරුණු කීපයක් මෙම ලිපියෙන් විස්තරාත්මකව කතා කරමු. පොහොරඃ කුමන වගාවක් කළ ද වගාවට සුදුසු පසක් සහ පෝෂක ලබා දීමට අපොහොසත් වන්නේ නම් එයින් කිසිදු සාර්ථකත්වයක් ලබා ගැනීමට බලාපොරොත්තු විය නො හැක. පස පිළිබඳ ව දීර්ඝ විග්‍රහයක් වෙනුවට අත්‍යවශ්‍ය කාරණා කීපයක් පමණක් සඳහන් කරමි. පස […]

ගෙවතු වගාව සඳහා කාබනික දියර පොහොර

මිනිසාට ජීවත් වීමට ආහාර අවශ්‍ය සේම ශාක සඳහා පොහොර අවශ්‍ය වේ. ශාක සඳහා භාවිතා වන පොහොර කාබනික පොහොර හා රසායනික පොහොර ලෙස වර්ග දෙකකට බෙදිය හැක.වල ක්‍රමය සහ ගොඩ ක්‍රමය භාවිතා කර කොම්පොස්ට් පොහොර සාදා ගන්නා බව ඔබ දන්නා කරුණකි.නමුත් මෙම කාබනික පොහොරක් ලෙස සාදා ගන්නා ආකාරය ඔබ දන්නවා ද? ඒසේ නම් මේ අවදානය ඒ් […]

මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ නිවැරදිව වගාවට යොදමු 03

මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ නිවැරදිව වගාවට යොදමු… ☘️අපේ මුළුතැන්ගෙයි කියන්නෙ පෝෂක වලින් පිරුණු තැනක්.. පොහොර වර්ග කොම්පෝස්ට් මිලදී ගන්න විදියක් නැතුව ඉන්න ඔබට කාලය වගේම මුදලුත් ඉතිරිවෙන ක්‍රමයක් තමයි මේක.

පහසුවෙන් හදාගන්න පුළුවන් කාබනික පොහොර සහ වෙනත් ආදේශක – 01

organic fertilizer and alternatives

අපි ගෙදරක වගා කරන්නෙ වස විසෙන් තොර ආහාර වේලක් ලබාගන්න ඕනෙ නිසා.. ඉතින් ලේසියට කඩේ තියන රසායනික පොහොර යොදලා වගා කරන දේ ඇත්තටම තේරුමක් තියෙනවද