Tag Archives: ඖශධ වගාව

අම්ල පිත්ත ඇතුළු රෝග රැසකට ගුණදායක දියතිප්පිලි

අම්ල පිත්ත ඇතුළු රෝග රැසකට ගුණදායක දියතිප්පිලි

දියතිප්පිලි , දිය බුලත්, වතුර ගස් කියන නම් වලින් සාමාන්‍ය ව්‍යවහාරයේ හැදින්වෙන මේ ශාකය ශ්‍රී ලංකාවට ආවේණික නොවන හදුන්වා දුන් ශාකයක්. මේ ශාකය වඩාත් ප්‍රචලිත වෙලා තියෙන්නෙ දකුණු ඇමරිකානු ඉතිහාසය තුල.

ඔසු පැලයක් ගැන….

කිරි හැන්ද ශාකය - Celosia argentia

කිරි හැන්ද ශාකය – Celosia argentia 🍀ලා රෝස හෝ දම් පැහැති පුෂ්ප මංජරියකින් යුතු පදුරක් විදියට හැදෙන මේ පැලෑටිය කිරිහැන්ද කියලා හදුන්වනවා. 🍀 සාමාන්‍යයෙන් කරදරයකින් තොරව හරිම ලේසියෙන් වගා කරගන්න පුළුවන් විදියෙ පැලෑටියක් තමයි කිරිහැන්ද කියන්නෙ.

මතක ශක්තිය වර්ධනය කරන ලුණුවිල ශාකය

  🍀සාමාන්‍යයෙන් කිවුල් ජලය සහිත ස්ථාන සහ වැලි සහිත පරිසරවල වර්ධනය වෙන කුඩා පැලෑටියකි තමයි ලුණුවිල කියන්නෙ.   🍀ලුණුවිල පැලෑටිය ලා කොළ පැහැති කදකින් සහ සුදු පැහැති කුඩා මල් වලින් සමන්විතයි. මාංශලමය කොළ, කද, ආදියෙන් සමන්විත මේ මුළු ශාකයම ඖෂධ වශයෙන් යොදාගනු ලබනවා..   🍀ස්නායු ගත රෝගවලදි විශේෂයෙන් ම මොළයෙහි යම් සංකූලතා සහිත රෝග අවස්ථා […]

උදරාබාධ සුවකිරීමේ විශේෂ හැකියාවකින් යුතු ගැට තුඹ ශාකය

ක්eylon-seeds-herbal-plants-geta-thumba

☘️ නිතර ඇස නොගැසෙන නමුත් ඖෂධීය ගුණයෙන් ඉතා ඉහළ පැලෑටියක් තමයි ගැටතුඹ කියන්නෙ. ☘️ ගෙවත්තේ වගේම කුඹුරු අයිනෙ වැවිලා තියෙන සුදු පාට මලින් පිරුණු යන්තමින් බූවක් සහිත මේ පැලෑටිය බිම් මට්ටමෙන් ඉහළට පදුරක් වගේ වර්ධනය වෙනවා. ☘️ කදේ තියන සෑම නැම්මක් ළගම ගැටයකුත් ඒ හැම ගැටිත්තක් ළගම මලකුත් දකින්න පුළුවන් නිසා මේ ශාකයට ගැට තුඹ කියලා කියනවා.. ☘️ දේශීය […]