Tag Archives: ඔසුතුරු විසිතුරු ශාක

අම්ල පිත්ත ඇතුළු රෝග රැසකට ගුණදායක දියතිප්පිලි

අම්ල පිත්ත ඇතුළු රෝග රැසකට ගුණදායක දියතිප්පිලි

දියතිප්පිලි , දිය බුලත්, වතුර ගස් කියන නම් වලින් සාමාන්‍ය ව්‍යවහාරයේ හැදින්වෙන මේ ශාකය ශ්‍රී ලංකාවට ආවේණික නොවන හදුන්වා දුන් ශාකයක්. මේ ශාකය වඩාත් ප්‍රචලිත වෙලා තියෙන්නෙ දකුණු ඇමරිකානු ඉතිහාසය තුල.

සප්සද ශාකය – Aristolochia indica

ඔසු පැලයක් ගැන… සප්සද ශාකය – Aristolochia indica 🍀ඊශ්වරී, නාකුලී යන නම් වලින සංස්කෘත භාෂාවෙනුත් මරාටි භාෂාවෙන් සප්සද ලෙසත් හදුන්වන සස්සද ශාකය ශ්‍රී ලංකාවේ විශේෂයෙන් ඖෂධ සදහා යොදාගන්නා ශාකයක්.

ඔසු පැලයක් ගැන….

කිරි හැන්ද ශාකය - Celosia argentia

කිරි හැන්ද ශාකය – Celosia argentia 🍀ලා රෝස හෝ දම් පැහැති පුෂ්ප මංජරියකින් යුතු පදුරක් විදියට හැදෙන මේ පැලෑටිය කිරිහැන්ද කියලා හදුන්වනවා. 🍀 සාමාන්‍යයෙන් කරදරයකින් තොරව හරිම ලේසියෙන් වගා කරගන්න පුළුවන් විදියෙ පැලෑටියක් තමයි කිරිහැන්ද කියන්නෙ.

මතක ශක්තිය වර්ධනය කරන ලුණුවිල ශාකය

  🍀සාමාන්‍යයෙන් කිවුල් ජලය සහිත ස්ථාන සහ වැලි සහිත පරිසරවල වර්ධනය වෙන කුඩා පැලෑටියකි තමයි ලුණුවිල කියන්නෙ.   🍀ලුණුවිල පැලෑටිය ලා කොළ පැහැති කදකින් සහ සුදු පැහැති කුඩා මල් වලින් සමන්විතයි. මාංශලමය කොළ, කද, ආදියෙන් සමන්විත මේ මුළු ශාකයම ඖෂධ වශයෙන් යොදාගනු ලබනවා..   🍀ස්නායු ගත රෝගවලදි විශේෂයෙන් ම මොළයෙහි යම් සංකූලතා සහිත රෝග අවස්ථා […]

නළල් බටු / මොට්ටු ශාකය – wild gooseberry plant

🍂 ශ්‍රී ලංකාවේ කුඹුරු , වැට මායිම් ඒ වගේම ගෙවත්ත ආශ්‍රිත ව හරිම බහුලව වැවෙන පැලෑටියක් තමයි නළල් බටු කියලා කියන්නේ.   🍂 එක් එක් ප්‍රදේශය වල තවත් විවිධ නම් භාවිතා කරනවා.   🍂 අපි අතින් මග ඇරිලා ගිය සෙල්ලමට ගන්න විතරක් භාවිතා කරපු ශාකයක් උනත් ඇත්තටම මේ විදේශ රටවල මිල අධික පලතුරක්.   🍂  […]

ගෙවතු වගාවට ඔසු පැල එක්කරගනිමු 

කීකිරිඳිය ශාකය   ☘️තෙත් සහිත පරිසරවල වැවෙන්න වැඩි කැමැත්තක් දක්වන රත් පැහැ කදක් සහ සුදු පැහැති මල් සහිත ශාකයක් තමයි කීකිරිඳිය කියන්නෙ.   ☘️මේ පැලෑටිය කුඹුරු ආශ්‍රිතව බහුලව වැවෙනවා.ඒ වගේම අපි ගෙදරට ගේන පලා මිටි අතරේ තිබිලා අනිවාර්යයෙන් ම හමුවෙන පැලෑටියක් තමයි මේක.   ☘️හරිම පහසුවෙන් ඕනම නිවසක වගා කරගන්න පුළුවන්.. කීකිරිඳිය ශාකයට සංස්කෘත භාෂාවෙන් […]

ගෙවතු වගාවට ඔසුපැල එක්කරගනිමු

පෙනහළු ආශ්‍රිත රෝග වලට ගුණ දෙන කප්පරවල්ලිය ශාකය – Plectranthus amboinicus ( Mexican mint plant)   🍀ඉතාමත් සැර පැගිරි සුවදකින් සහ ලා කොළ පැහැති  පත්‍ර වලින් යුතු මේ ශාකය කප්පරවල්ලිය නමින් හදුන්වනවා.   🍀නිවෙස් ආශ්‍රිත ව වගා කරගැනීමට ගොඩක් සුදුසු ශාකයක් කියලා හදුන්වන්න පුළුවන් මෙහි තිබෙන ඖෂධීය ගුණ වගේම කෘමි විකර්ෂක ගුණ නිසා.   🍀අතීතයේදී […]