Tag Archives: ආර්ථික භෝග

ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වගාව.

ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වගාව Piperaceae කුලයට අයත් ගම්මිරිස් කුළුබඩු වර්ග අතර ප‍්‍රමුඛස්ථානයක් හිමිකරගන්නා ඖෂධීය ගුණයන්ගෙන් යුත් අපනයන බෝගයකි. ගම්මිරිස් ඔබේ ගෙවත්තේම වගා කරගනිමින් අරපිරිමැස්මක් ද කරගත හැකියි. ගෙවතු වගා කිරීමේදී ගම්මිරිස් පඳුරු කිපයක් එකවර වගා කර ගැනීම වඩාත් සුදුසුය.

පොල් වගාව ආශ්‍රිත ගැටළු

ලංකාවේ පවතින අනිකුත් වගාවන් ආශ්‍රිතව  මෙන්ම පොල් වගාව ආශ්‍රිතවත් යම් යම් ගැටළු පවතිනවා. පහත දක්වා තිබෙන්නේ පොල් වගාව සම්බන්ධව පවතින ගැටළු කිහිපයක් 1) හෙක්ටයාරයකින් ලැබෙන ආදායම අඩු වීම

පොල් ආශ්‍රිත කර්මාන්ත

පොල් ගස කප්රුකක් සේ හඳුන්වනු ලබන්නේ ශාකයේ  සෑම කොටසකින්ම යම් ප්‍රයෝජනයක් ගත හැකි නිසා යි. ඒ අනුව පොල් ගසේ එක් එක් කොටස භාවිතා කරමින් පහත දේවල් නිපදවනු ලබනවා. පොල් මදය මඟින් 1) කොප්පරා 2) පිසීමට ගන්නා පොල් තෙල් 3) නැවුම් පොල්තෙල් 4) ආහාර වර්ග 5) සබන් 6) ෂැම්පු පොල් කෙඳි මඟින් 1) ලණු 2) බුරුසු […]

ලංකාවේ ආර්ථිකය සවිමත් කරන පොල් වගාව

පසුගිය දශක කිහිපය පුරාවටම තේ, පොල්, සහ රබර් ලංකාවේ ප්‍රධාන අපනයන භෝග තුන බවට පත්ව තිබුණා. නමුත් ගෙවුණු දශකය තුළ ලංකාවේ පොල් වගාවෙහි යම් කඩා වැටීමක් දක්නට ලැබුණා. පොල් ඉඩම් කට්ටි කර විකිණීම සහ පොල් ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වුණු වැඩසටහන්වලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම යන හේතු නිසා පසුගිය කාල සමයේ පොල් වගාවේ නිෂ්පාදනය සීඝ්‍ර ලෙසින් ඉහළ […]