නිසි පරිදි කල යුතු පොහොර භාවිතය සහ ශාක නඩත්තුව

  මල් කලාවේ විසිතුරු විශේෂාංගය යටතේ පසුගිය සතියෙන් අප ඔබව දැනුවත් කළේ පොහොර භාවිතය පිළිබඳවයි. එමඟින් විචිත‍්‍ර පත‍්‍ර ශාකයකටත්, මල් පිපෙන ශාකයටත් පොහොර සැපයීම පිළිබඳව මූලික තොරතුරු ඔබ ලබා ගන්නට ඇතැයි අප අනුමාන කරන අතර, ඒ සම්බන්ධව තවත් තොරතුරු කිහිපයක් රැගෙන එන්නයි මේ සූදානම. පොහොර පැකැට්ටුවක් ගත් කළ එහි අඩංගු  N : P : K … Continue reading නිසි පරිදි කල යුතු පොහොර භාවිතය සහ ශාක නඩත්තුව