ගෙවතු වගාවට කෘමිනාශක ගහන්න එපා

ඔබේ ගෙවත්තේ ඔබ අතින් පැළ වුණු ගසක පල නෙළා ගන්න හැකි නම් එය සිතට ගෙන දෙන්නේ මහත් සුවයක්. නමුත් වගාවට හානි කරන කෘමීන්ගෙන් ඔබේ වගාව රැක ගැනීමට ඔබ වෙහෙසෙන බව නම් සැබෑවක්. මේ නිසා විස ද්‍රව්‍යයන්ගෙන් තොර කෘමි විකර්ෂණ දියර භාවිත කරමින් රසවත් පල නෙළා ගන්න කැමැති ඔබට මෙය කදිම අවස්ථාවක් වේ. අපි වගා සඳහා … Continue reading ගෙවතු වගාවට කෘමිනාශක ගහන්න එපා