Category Archives: එලවලු

තක්කාලි වගාවේ රෝග පාලනය

රෝගය රෝග ලක්ෂණ පාලනය 01.  දිලීර මැලවීම දිලීර වර්ග කිහිපයක් නිසා ඇති වේග ·        ගස මැලවී යයි ·        ගසේ පාමුල කුණු වී යයි ·        සමහර වි‌ට මුල් පාමුල කොටසේ සුදු පාට දිලීර දැකිය හැක. ·        කාණු ගැඹුරු කර හොදින් ජලය බැස යාමට සලස්වන්න 02.  බැක්ටීරියා හිටු මැරීම පසේ ඇති බැක්ටීරියාවක් මගින් ඇති වේ. ·        ගසේ […]

වැටකොලු

උද්භිත විද්‍ යාත්මක නාමය ලුප්ෆාඇකියුටැන්ගියුලා (Luffaacutangula) කුලය   කුකර්බිටේසි නිර්දේශිත ප්‍රභේද ·        LA 33  අඳුරු තද කොළ පැහැති දිගටි කරල් හටගන්නා ප්‍රභේදයකි. පළමු අස්වැන්න දින 60-70 කදී ලබාගත හැක. අස්වැන්න හෙක්ටයාරයට ටොන් 20 කි. ·        ආසිරි  සෙන්ටිමීටර් 30 පමණ දිගකින් යුත් කොළ පැහැති කරල් හටගනී.  පළමු අස්වැන්න දින 60 – 70 දී ලබාගත හැක.  හෙක්ටයාරයකට ටොන් […]

මිරිස් වගාව

මිරිස් ශාකයකට ප්‍රධානව අවස්ථා දෙකකදී හානි සිදු කරනවා පලිබෝධකයන්.එනම්, තවාන් පැල අවස්ථාව මල් හටගන්නා අවස්ථාව මෙයට අමතරව කඳ හා මුල් පණුවන් විදීම දැක ගන්නත් පුලුවන්.මේ පිලිබඳ පසුව කියන්නම්.

ගෙවත්තේ තක්කාලි වගාව

සොලනේසි (Solanaceae) කුලයට අයත් ප්‍රධාන භෝගයක් වන තක්කාලි උද්භිද විද්‍යාත්මකව Lycopersicon esculantum ලෙස හඳුන්වනු ලබයි. පේරු හා ඉක්වදෝරය රටවල් ආශ්‍රිතව සම්භවය වී ඇති තක්කාලි වර්තමානයේ බොහෝ රටවල ප්‍රකට වගාවකි. ආසියාතික රටවල තක්කාලි එළවුළුවක් ලෙස ආහාරයට ගත්තද යුරෝපයේ එය ප්‍රසිද්ධ වනුයේ පලතුරක් ලෙසටය.

තවාන් දාන පැල සහ කෙලින්ම වගා බිමේ හිටවන පැල මොනවද ?

තවන් දාන පැල සහ කෙලින්ම වගා බිමේ හිටවන පැල මොනවද ? මිරිස් බටු තක්කාලි වගේ පැල අපි හිටවන්නෙ තවන් දාලා.. ඒ එන පැල වෙන් කරගෙන. නමුත් රාබු , කැරට් , බීට් වගේ ඒවා අපි කෙලින්ම ක්ෂේත්‍රයෙ තමයි තවන් කරන්නෙ..

මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ නිවැරදිව වගාවට යොදමු 03

මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ නිවැරදිව වගාවට යොදමු… ☘️අපේ මුළුතැන්ගෙයි කියන්නෙ පෝෂක වලින් පිරුණු තැනක්.. පොහොර වර්ග කොම්පෝස්ට් මිලදී ගන්න විදියක් නැතුව ඉන්න ඔබට කාලය වගේම මුදලුත් ඉතිරිවෙන ක්‍රමයක් තමයි මේක.