Category Archives: එලවලු

වස විස නැතිව කැරට්, බීට්, රාබු ගෙවත්තේම වගා කර ගනිමු

🔷මෙම බෝග ද කුඩා බදුන් වල සාර්ථකව ගෙවත්ත තුල වගා කල හැකිය. 🔷ඉවතලන පරන බදුන්, හාල් මලු, ප්ලාස්ටික් බෝතල්, මල් පෝච්චි මේ සදහා යොදා ගත හැක. 🔷මේවා බීජ මගින් වගා කල යුතු බෝගයන් ය. 🔷බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ අලෙවිසැල් වලින් හෝ පෞද්ගලික බීජ වෙලදසැල්වලින් මිලදී ගැනීමට හැකියි. 🔷 බදුන් මාධ්‍ය ලෙස මතුපිටපස් , කොම්පෝස්ට් , සියුම් […]

පතෝල වගාව

විද්‍යාත්මක නාමය ට්‍රයිකොසැන්තස් කියුකමෙරිනා Trichosanthes cucumerina කුලය කුකර්බිටේසි   වගා ප්‍රදේශ  ලාංකිකයන් අතර ජනප්‍රිය එළවළු බෝගයක් වන පතෝල සම්භවය වී ඇත්තේ නිවර්ථය ආසියාවේය. මාතලේ, නුවර, රත්නපුර, හම්බන්තොට, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල විශාල වශයෙන් මෙම බෝගය වගාවේ. නිර්දේශිත ප්‍රභේද ·        ටී. ඒ. 2 o   මීටරයකට වඩා දිග කරල් අළු – සුදු පාටය. o   මේරීමත් සමග කරල්වල තදකොළ […]

කරවිල

විශේෂයෙන්ම දියවැඩියාවට දිව ඔසුවක්‌වන් කරවිල ශ්‍රී ලංකාවේ ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙන එළවළුවකි. එසේම වසර පුරාම මෙහි අස්‌වැන්න ලබාගත හැකිවාක්‌ මෙන්ම එහි මිල ද සමබරතාවයකින් පවත්වාගත හැකිව ඇත.

ගෙවත්තේ මාළු මිරිස්‌ පැළ වගා කර ගනිමු

මාළු මිරිස් වගාව -

උද්භිද විද්‍යාත්මක නාමය – කැප්සිකම් ඇනමි යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මාළු මිරිස්‌ සොලනේඩියේ කුලයට අයත්වේ. අඩංගු විටමින් වර්ග A සහ C වේ. ඛණිජ ලවණ අන්තර්ගත එළවළු විශේෂයකි.

වම්බටු වගාව

වම්බටු උද්භිද විද්‍යාත්මක නාම – සොලනම් මෙලොන්ජිනා (Solanummelongena L.) කුලය – සොලනේසියේ (Solanaceae) හැදින්වීම එළවළු වර්ග උඩරට හා පහතරට යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට වෙන්කළ හැකි. තක්කාලි, ගෝව, කැරට්, බීට්, ලීක්ස්, රාබු වැනි එළවළු වර්ග උඩරට එළවළු ලෙස ගැනෙන අතර වම්බටු, කරවිල, පතෝල, කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා වැනි එළවළු වර්ග පහතරට වළවළු ලෙස සැලකේ.   වම්බටු දේශීය […]

බන්ඩක්කා වගාවේ රෝග පාලනය

පත්‍ර කීඩෑවන් වගාවේ වයස සති 2-3 සිට කිඩෑ උවදුරට පාත්‍ර විය හැක. රෝගය බරපතල නම් නිර්දේශිත කෘමිනාශක යොදන්න. කරටි සහ කරල් විදින්නා

වට්ටක්කා වගාවේ රෝග පාලනය.

වට්ටක්කා - pumpkin

වල් පැලෑටි පාලනය පැලවී සති 03කින් වල් නෙලීම කර (අතින් වල් නෙලීම වඩා සුදුසුය), වසුනක් ලෙස පිදුරු යොදන්න. ‍රෝග පාලනය

වට්ටක්කා – Pumpkin

වට්ටක්කා - pumpkin

ජීව විද්‍යාත්මක නාමය කුකර්බිටා මැක්සිමා – Cucurbita maxima කුලය කුකර්බිටේසි නිර්දේශීත ප්‍රභේද ·        ඒ.එන්.කේ. රුහුණු

පෝෂ්‍ය පදාර්ථ රැසක් සහිත වට්ටක්කා වගාව

ශ්‍රී ලාංකිකයින් වැඩිමනක් අවස්ථා වල දී ප්‍රධාන ආහාරය වශයෙන් බත් හා ව්‍යංජන භාවිතා කරනවා. එම ව්‍යංජන අතරින් බහුතරය විවිධ එළවළු වර්ගයන්. ශ්‍රී ලාංකීය ගැමි බත්පතක බොහෝ විට අඩංගු වන එළවළුවක් ලෙස වට්ටක්කා හඳුන්වන්නට පිළිවන්. ලාංකේය පැරණි ගැමියා මෙහි පෝෂ්‍ය ගුණය පිළිබඳ විද්‍යාත්මක පදනමකින් නොදැන සිටියත් ඒවා ආහාරයට ගැනීමෙන් තම ශරීරයට සිදුවන යහපත ගැන ඔවුන් අත්දැකීමෙන් […]