Category Archives: එලවලු

ලූනු කොල ගෙදරම වවමු.

⭕මෙහිදී දින 14ක් වැනි කෙටි කාලයකින් ලූනු කොල අස්වැන්න ලෙස ලබා ගන්න පුලුවන්. ⭕ලූනු පැල කිරීම ඉතාම පහසුයි. ⭕ගෙදර තියෙන සුද්ද කරන්න කම්මැලි පුංචි ලූනු ගෙඩි, පැල වෙලා තියෙන ලූනු ගෙඩි ටිකක් ගන්න.

වට්ටක්කා, බටානා ගෙවත්තේ වවමු.

🔹මෙම බෝග මුහුදු මට්ටමේ සිට මීටර් 500 දක්වා වූ ප්‍රදේශවල වියළි හා අතරමැදි කලාපයේ සාර්ථකව වගාකළ හැකිය. 🔹හොඳින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු පසක හොඳින් වැවේ. 🔹බිම් සැකසීම

පිපිඤ්ඤා වැලක් කුඩා ඉඩක ලස්සනට වවමු.

තෙත් කලාපයේ වසර පුරාම ද වියළි කලාපයේ මහ කන්නයේදී ද වගාකළ හැකිය. මෙම භෝගය මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ උස් වූ ප්‍රදේශ දක්වා වගාකළ හැකිය. උෂ්ණ පරිසර තත්ත්ව ප්‍රිය කරන භෝගයකි. භෝගයේ වර්ධනය සාර්ථක වීම සඳහා පැවතිය යුතු ප්‍රශස්ථ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30 ක් පමණ වේ.

ඖෂධීය ගුණයෙන් යුත් කරවිල ගෙවත්තේ වවමු.

කරවිල (Bitter gourd) 🔹මෙහි උද්භිද විද්‍යාත්මක නාමය -මොමෝඩිකා බාරන්ටියා (Momordica charantia) කුලය – කුකර්බිටේසියේ 🔹දේශගුණික අවශ්‍යතා සහ පස.

ඉවතලන_ලීක්ස්_මුලෙන්_ගෙවත්තේ_ලීක්ස්_වගාවක්_අරඹමු.

🌱ලීක්ස් වල විද්‍යාත්මක නාමය – ඇලියමි ඇම්පෙලෝප්‍රසම් කල්ටිවාර් පෝරම් Allium ampeloprasum cv porrum කුලය – ඇලියේසි 🌱ලීක්ස් අයත් වන්නේ ළූණු අයත්වන ඇලියේසී කුලයටමය. නමුත් මෙම බෝගයේ ප්‍රධාන වෙනස වන්නේ එහි බල්බ නොසෑදීමයි

ගෙවත්තේ ගෝවා වවමු.

🔸ගෝවා ගෙවත්තේ කුඩා පාත්ති වල හෝ බදුන් වල වගා කල හැකියි. 🔸ගෝවා වල උද්භිද විද්‍යාත්මක නම බ්‍රසිකා ඔලෙරාසියා (Brassica oleracea) වේ.

බීට් රූට්

Beetroot - බීට් රූට්

මෙය ශීත හා උෂ්ණ දේශගුණික තත්ව දෙකටම හොදින් අනුවර්ථනය වු බෝගයකි. එනිසා ශ්‍රී ලංකාවේ සියළුම කෘෂි දේශගුණික කලාපවලට අයත් ප්‍රදේශයන්හි සාර්ථකව බීට් වගාකල හැකිය.

ගෙදර පෝච්චියේ බෝංචි වවමු

🔹බෝංචි බීජ, බීජ අලෙවිසැල් වලින් ලබා ගැනීමට හැකියි. 🔹වැල් බෝංචි ආකාර සිටුවන විටදී ආධාරක සැපයීම කල යුතුයි.