Category Archives: එලවලු

තවාන් එළවළු පාලනය සහ වර්ධනය

වසුන් ඉවත්කල පසුව තද වර්ෂාව මගින් ළපටි බීජ පැල වලට හානි ඇතිවිය හැක. එය වලකා ගැනීමට නැමෙන සුළු කෝටුවලින් සකසා ගත් ආරුක්කුවක ආධාරයෙන් විනිවිද පෙනෙන පොලාතීන් ආවරණයක් සකස්කර ගත යුතුය.

සරු රාබු අස්වැන්නක් ලබා ගන්න

බිම් සකසන ආකාරය බීජ සිටුවීමට සති දෙකකට තුනකට පමණ පෙර 30 ජප පමණ ගැඹුරට බිම පෙරලා පස් කැට පොඩි කර ගන්න. ජලය බැස යන පරිදි උස් පාත්ති සකසා ගන්න. අඩි 10 ක් දිග සහ අඩි 3ක් පළල පාත්ති සකසා ගැනීමෙන් වගා නඩත්තු කටයුතු පහසු කරගත හැක.

තුඹ කරවිල වගාව

පටක රෝපණයෙන් තුඹ වගාව දුබල එළවළුවකින් වැඩි ආදායමක් වෙළඳපොළේ දුලබ එළවළුවක් සේ දකින්නට ලැබෙන, තිත්ත රසයක් නොමැති නිසා සෑම වයසකම අයෙකුට එකසේ ආහාරය ගත හැකි දියවැඩියා හා ආමාශ වන සුව කිරීමේ හැකියාවක් ඇතැයි සැලකෙන තුඹ කරවිල භෝග වගාව ව්‍යාප්ත කිරීමේ බලාපොරොත්තුවෙන් බණ්ඩාරවෙල කහගොල්ල කෘෂි පර්යේෂන ආයතනය පටක රෝපණ තාක්ෂණය ඔස්සේ සාර්ථක අත්හදා බැලීමක නිරතව සිටී.

ගෙදරට ගෙන ආ කැරට් බීට් රාබු අල වලින්ම බීජ හදා ගමු.

ඔයාලා ගෙදරට ගෙනාව මේ අල වර්ග වලින් නීරෝගී තරමක් විශාල අල 2ක් හෝ හැකිනම් ඊට වැඩියෙන් කොලත් සමගම නැවත කොම්පෝස්ට් වැලි මතුපිට පස් සහිත බදුනක සිටුවන්න.

ගෙදර කන්න, මිරිස් ගෙදරම හදමු

අඩු ඉඩ කඩක් ගෙන ඔබට නිවසේදීම වගා කරගත හැකි අමු මිරිස් කියන්නෙ කටට සැරට කාලා පුරුදු ලංකාවේ අපිට හොද්දකට නැතුවම බැරි දෙයක්.

ගෙවත්තේ අර්තාපල් වවමු

අර්තාපල්, සොලනේසීය(Solnaceae) කුලයට අයත්ය.සොලනම් ටියුබරෝසම් (Solanam tuberosum) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි.

නයි මිරිස් වගාව.

මිරිස් කියන්නේ solanaceae පවුලට අයත් භෝගයක්. පොදුවේ මිරිස් කියල හැඳින්වුවත් ලොව පුරා විශේෂ ගණනාවක් තියෙනවා.

‍ගෙවත්තේ බී‍ට්රූට් වගා කරමු

💥💥💥ප්‍රභේද💥💥💥 ක්‍රිම්සන් ග්ලෝබ් (දෙමුහුම් නොවන) පැළ සිටුවා දින 70-90 දී අස්වනු නෙළාගත හැකිය.

අලංකාරවත් පතෝල මැස්සක් ගෙවත්තට එකතු කරගනිමු

🍀පතෝල (snake gourd) වල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ – ට්‍රයිකොසැන්තස් කියුකමෙරිනා (Trichosanthes cucumerina)ය. පතෝල කුකර්බිටේසි කුලයට අයත් වේ.