Category Archives: කාබනික වගාව

ඉල්මැස්සා හානිය

ඉල්මැස්සා හානිය - Bactrocera cucurbitae

♻️Scientific name: Bactrocera cucurbitae ♻️Phylum: Arthropoda ♻️Higher classification: Bactrocera ♻️Rank: Species. ♻️Family: Tephritidae. ✍️ඉල් මැස්සාගේ සුහුඹුල් ගැහැණු සතුන් කරල සිදුරු කර එහි බිත්තර දමයි.

ස්වාභාවික පලිබෝධවිකර්ෂක වලට හුරු වෙමු

කාබනික පොහොර - organic fertilizer

🌳අතීත මුතුන්මිත්තන් වගාවන් සඳහා යොදා ගත්තේ තමාගේ නිවසේ සිටිනා ගවයින්ගේ ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර ආදිය වේ. 🌳වගාවේ ඇති වූ කෘමි උවදුරු හා පණුවන් වැනි සතුන් මර්ධනයට භාවිත කරන ලද්දේ අවටින් සොයාගත හැකි ස්වභාවික ශාක කොටස් හා සත්ව අපද්‍රවය වලින් සකසා ගත් විවධ මිශ්‍රණයන්ය.

කරටි සහ ගෙඩි විදින පනුවා(බටු වගාව)

♻️Scientific name: Leucinodes orbonalis ♻️Family: Crambidae ♻️Phylum: Arthropoda ♻️Higher classification: Leucinodes ♻️Order: Lepidoptera

විචිත්‍ර වෛරස් රෝගය

විචිත්‍ර වෛරස් රෝගය – mosaic virus ✍️වෛරස් විවිධ ක්‍රම වලට ව්‍යාප්ත වේ. ශාක වෛරස් ශාකයෙන් ශාකයට පැතිරෙන්නේ කෘමීන් මගින් හෝ වෙනත් වාහක ජීවීන් මගිනි. සමහර සත්ත්ව වෛරස් රුධිරය උරාබොන කෘමීන්ගෙන් ව්‍යාප්ත වේ. එක් එක් වෛරසය පැතිරෙන විශේෂ ක්‍රමයක් ඇත.

නිවසේදීම කාබනික පොහොර සාදා ගැනීමට දැනුම. (3 කොටස )

කාබනික පොහොර - organic fertilizer

🍀🍀3. ගොවිපොල පොහොර. 🍀🍀 ✳️ගොවිපොල සතුන්ගේ මල, මුත්‍රා , අතුරණු සමග ගව නිවාස වල පවතින ආහාරයට ගෙන ඉතිරි වන තෘණ සත්ව ආහාර වැනි දිරාපත් විය හැකි කොටස් , මාසයක පමන කාලයක් ගොඩ ගසා තබා දිරාපත් වූ විට පොහොර ලෙස භාවිතා කල හැකියි.

ස්වභාවික ක්‍රම මගින් කුඩිත්තා පාලනය කරන ආකාරය.

කුඩිත්තා Aphids. ▪️මොවුන් රංචු වශයෙන් සිටින අතර වෛරස් වාහකයන් වේ. මෘදු ශරීරයක් දරයි.

කාබනිකව කෝමාරිකා වගා කිරීමට දැනුම

🍀🍀🍀හැදින්වීම🍀🍀🍀 💚කෝමාරිකා වගාව ලාභදායී , අඩු අවදානමක් දැක්විය යුතු , දරුනු රෝග හට නොගන්නා වගාවකි. 💚කාර්‍ය බහුල අයට වූවද නිවසේ වගා කර හොද ලාභයක් ඉපැයීමට හැකි වගාවකි.

කරදරකාරී පිටි මකුණා මර්ධනය

කරදරකාරී පිටි මකුණා මර්ධනයට ස්වභාවික ක්‍රමයක්… 🔹ඉඟුරු, සුදුලූනු, අමු හෝ ඉදුණු මිරිස්‌ මේ සදහා යොදා ගනී.

නිවසේදීම කාබනික පොහොර සාදා ගැනීමට දැනුම. (2 කොටස )

කාබනික පොහොර - organic fertilizer

🍀🍀2. බෝග අවශේෂ මගින් පොහොර. 🍀🍀 ✳️ අස්වැන්න ලබා ගත් පසු ඉතිරි වන බෝග කොටස් බෝග අවශේෂ වේ. (Crop residues)

නිවසේදීම කාබනික පොහොර සාදා ගැනීමට දැනුම. (1 කොටස )

🍀🍀1. කොල පොහොර 🍀🍀 ✳ කොල පොහොර යනු බෝග වගාවේදී හරිත වර්නයෙන් යුතු ශාක කොටස් භාවිතා කර එමගින් ශාක වර්ධනයට අවශය පෝෂක ලබාදීමට යොදා ගන්නා පොහොර. ✳️ කොල පොහොර ඉතා පහසුවෙන් භාවිතා කල හැකි ද්‍රවයකි.