Category Archives: කාබනික වගාව

ඇන්ත්‍රැක්නෝස් රෝගය සහ පාලනය (Anthracnose)

✍️ ✍️✍️අඹ, කෙසෙල් හා පැපොල් වැනි පලතුරුවලට මෙන්ම තක්කාලි, බෝංචි, වට්ටක්කා, ලීක්ස් ආදී එළවළු වලටද ලූනු, සුදු ලූනු, අර්තාපල් වැනි බෝගවලටද වැළදෙන රෝගයකි.

එක්ව වගා කල හැකි නොහැකි එලවලු

එක්ව වගා කල හැකි එලවළු ජාතික ගෙවතු වගා කිරීමේ සංවිධානයට අනූව පවුල් වලින් 30%කට අධික පවුල් සංඛ්‍යාවක් තම ආහාර නිවසේදීම හෝ ප්‍රජා උද්‍යාන වල වගා කිරීම සිදු කරයි.ගෙවතු වගා කිරීම ජනප්‍රිය වෙමින් පවතින අතර එමනිසා පස හෑරීමට පෙරාතුව ඊට අදාල නිවැරදි සිද්ධාන්ත ගැන දැනුවත් වී තිබීම අත්‍යාවශ්‍ය වේ.

නයි මිරිස් වගාව.

මිරිස් කියන්නේ solanaceae පවුලට අයත් භෝගයක්. පොදුවේ මිරිස් කියල හැඳින්වුවත් ලොව පුරා විශේෂ ගණනාවක් තියෙනවා.

තක්කාලි ගහේ රෝග වල‍ට තඹ කම්බියෙන් විමදුමක්

තක්කාලි කියන්නේ ටිකක් වැඩිපුර රෝග වලට පාත්‍ර වෙන භෝගයක්. ඇතැම් රෝග පාලනය පවා අපහසුයි. පොතේ හැටියට නම්,

ගෙදරදීම දිලීර නාශකයක් හදමුද?

♧අවශ්‍ය ද්‍රව්‍ය: ජලය 2.5L තම්බා පිසගත් බත් 50g ඊස්ට් 25g තලාගත් උක්දඬු හෝ උක් හකුරු 50g මුදවපු කිරි 50g

බැක්ටීරියා හිටුමැරීම

Bacterial stagnation

අපිට ක්ෂේත්‍රයේ නිතර හමුවන රෝගයක් ගැන. ඒ තමයි සොලනේසි කුලයේ බෝග වලට වැළදෙන බැක්ටීරියා හිටුමැරීම. ගොවි මහත්තුරු හරි නැත්නම් ගෙවත්තේ වගා කරන ගොඩාක් දෙනෙක් කියන දෙයක් තමයි ” උදේ හොදට තිබුන පැළේ. දවල් වෙනකොට මැළවිලා.වතුර දැම්මා.ඒත් හරි ගියේ නෑ.ගෙඩිත් හැදීගෙන එනකොටම”. මෙහෙම වෙන්නෙ ගොඩක් වෙලාවට බැක්ටීරියා හිටුමැරීම නිසා.

නිවසේදීම කාබනික පොහොර සාදා ගැනීමට දැනුම. (4 කොටස )

කාබනික පොහොර - organic fertilizer

කාබනික දියර පොහොර නිෂ්පාදනය. (1 කොටස ) 🔹ශාක පෝෂක සැපයීමේදී එම පෝෂක කාබනික ද්‍රාවණයක් ලෙස භාවිතා කිරීම මෙහිදී සිදු වේ. 🔹සකස් කර ගත හැකි කාබනික දියර පොහොර වර්ග කීපයක්ම පවතී.

වෛරස් රෝග වාහක සුදු මැස්සා

මැස්සා

තක්කාලි වලට කහවන් කොඩවීමේ වයිරස් රෝගය (Tomato yellow leaf curl virus), මඤ්ඤොක්කා වගාවට පත්‍ර විචිත්‍ර වයිරස් රෝගය ( Cassava Mosaic ), මිරිස් වලට දුම්කොළ පත්‍ර කොඩවීමේ වයිරස් රෝගය (tobacco leaf curl ),