Category Archives: කාබනික පලිබෝධනාශක

ගෙවත්තේ ගොලුබෙල්ලන් පාලනයට ස්වාභාවික විකර්ෂකයක් නිවසේදීම සකසා ගනිමු

🔹අවශ්‍ය ද්‍රව්‍ය : ▪සුදුලූණු ගෙඩියක් ▪️වියලි මිරිස් කරල් කිහිපයක්

ගෙවත්තේ බෝග වලට ඉවතලන කෙසෙල් ලෙලි, බිත්තර කටු,තේකොල/කෝපි කුඩු වලින් පොහොරක් හදමු.

🔷අවශ්‍ය ද්‍රව්‍ය : ▪️ කෙසෙල් ලෙලි කිහිපයක්.

පළිබෝධ මර්ධනයට වස විෂ නැති කොහොඹ ඇට නිස්සාරකයක් නිවසේදීම සාදා ගනිමු.

🍁කොහොඹ Meliaceae (මිලියේසියේ) කුලයට අයත් ශාකයකි. 🍁 මෙහි විද්‍යත්මක නාමය Azadiracta indica . 🍁කොහොඹ ශ්‍රී ලංකාවේ වියලි හා අතරමැදි කලාප වල බහුලව දැකිය හැකි ශාක වර්ගයකි. 🍁කොහොඹ ගසේ සෑම කොටසකම පාහේ පලිබෝධ නාශක සංයෝග පවතී. 🍁වැඩිම ප්‍රමාණයක් අන්තර්ගත වන්නේ බීජ වලය. 🍁කොහොඹ වල මාර්තු-මැයි මාසවල මල් හට ගන්නා අතර අගෝස්තු-ඔක්තෝබර් මාස වලදී බීජ ලබා ගත හැක. […]

ඉවතලන බිත්තර කටු මගින් ගෙවත්තේ බෝග වලට අවශ්‍ය කැල්සියම් සපයමු.

🔹ඔබ නිවසේ එදිනෙදා ඉවතලන බිත්තර කටු හොදින් සෝදා වියලා ගන්න.

ස්වභාවික පළිබෝධනාශක වලට හුරුවෙමු

ස්වභාවික පළිබෝධනාශක - organic farming

කෘෂි කර්මාන්තය යනු අතීතයේ සිටම ලාංකිකයන්ගේ ජීවිතය හා බැඳී පැවතුන ක්ෂේත්‍රයකි. අතීත මුතුන් මිත්තන් ලංකාව ධන ධාන්‍යයෙන් ස්වයංපෝෂිත​ කිරීමෙන් පසු අතිරික්තය අපනයනය කිරීමේ පවා යෙදුනේ මෙරට කෘෂි කර්මාන්තයේ තිබු සශ්‍රික බව නිසාවෙනි. වගාවන් සඳහා ඔවුන් යොදා ගත්තේ තමාගේ නිවසේ සිටිනා ගවයින්ගේ ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර ආදියයි. වගාවේ ඇති වූ කෘමි උවදුරු හා පණුවන් වැනි සතුන් […]

ගෙවතු වගාව සඳහා කාබනික දියර පොහොර

මිනිසාට ජීවත් වීමට ආහාර අවශ්‍ය සේම ශාක සඳහා පොහොර අවශ්‍ය වේ. ශාක සඳහා භාවිතා වන පොහොර කාබනික පොහොර හා රසායනික පොහොර ලෙස වර්ග දෙකකට බෙදිය හැක.වල ක්‍රමය සහ ගොඩ ක්‍රමය භාවිතා කර කොම්පොස්ට් පොහොර සාදා ගන්නා බව ඔබ දන්නා කරුණකි.නමුත් මෙම කාබනික පොහොරක් ලෙස සාදා ගන්නා ආකාරය ඔබ දන්නවා ද? ඒසේ නම් මේ අවදානය ඒ් […]

කොළ කොඩ වීමේ රෝගය ගැන දැනුවත්ද ?

කොළ කොඩ වීමේ රෝගය ගැන දැනුවත්ද… ☘️ විශේෂයෙන් ම මිරිස් වගාවට කාලෙකදි බලපාන දෙයක් තමයි කොළ කොඩ වෙන එක.

මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ නිවැරදිව වගාවට යොදමු 03

මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ නිවැරදිව වගාවට යොදමු… ☘️අපේ මුළුතැන්ගෙයි කියන්නෙ පෝෂක වලින් පිරුණු තැනක්.. පොහොර වර්ග කොම්පෝස්ට් මිලදී ගන්න විදියක් නැතුව ඉන්න ඔබට කාලය වගේම මුදලුත් ඉතිරිවෙන ක්‍රමයක් තමයි මේක.