Category Archives: කාබනික පලිබෝධනාශක

යූරියා වෙනුවට ශුද්‍රජීවී සාන්ද්‍රන දියර පොහොරක් හදමු.

organic fertilizer - කාබනික පොහොර

අද අපි කතා කරන්නේ ⁣එළවළු වගාවේදී කාබනික ශුදුජීවි සාන්ද්‍ර‍ණ දියරයක් සාදාගන්නා ආකාරය පිළිබඳවයි.රසායනික වගාවේදී ඕනෑම බෝගයක වර්ධනය වේගවත් කරගැනීමට නයිට්‍රජන් අඩංගු පොහොරක් භාවිතා කරනවා.

කාබනික කෘමි විකර්ශකයක් හදමු.

organic Farming - ගෙවතු වග‍ාව

අමු ද්‍රව්‍ය 4න් පිටි මකුණු කරදරේ ඉවර කරමු. වගාවක් කරන්නේ කෝමද…….පිටි මකුණා හැම ගහකම…පුදුම ඉක්මනින් වගාව වහගන්නවා…..මැසිවිලි ගොඩයි….

ඔබේ ගෙවත්තට ස්වභාවික කෘමිනාශක වර්ග කිහිපයක්

කෘමිනාශක යනු කෘමීන් විසින් සිදු කරන හානිය වැළැක්වීමට, පාලනය කිරීමට හෝ අවම කිරීමට යොදා ගන්නා සංයෝගයක් හෝ සංයෝග මිශ්‍රණයකි.කෘමිනාශකයක්, රසායනික සංයෝගයක්, ජීව විද්‍යාත්මක ප්‍රතිකාරකයෙක් ( වෛරස් හෝ බැක්ටීරියා වැනි) හෝ කෘමීන්ට එරෙහිව යොදාගන්නා උපකරණයක් විය හැකිය.

ස්භාවික දියර පොහොරක් සහ කෘමිවිකර්ශකයක එකතුවක්.

කාබනික පොහොර - organic fertilizer

ඔබගේ පැල වල වර්ධනය ඉක්මන් කරගැනිමට මෙය භාවිත කරන්න.

ගෙදරදීම දිලීර නාශකයක් හදමුද?

♧අවශ්‍ය ද්‍රව්‍ය: ජලය 2.5L තම්බා පිසගත් බත් 50g ඊස්ට් 25g තලාගත් උක්දඬු හෝ උක් හකුරු 50g මුදවපු කිරි 50g

ස්වාභාවික පලිබෝධවිකර්ෂක වලට හුරු වෙමු

කාබනික පොහොර - organic fertilizer

🌳අතීත මුතුන්මිත්තන් වගාවන් සඳහා යොදා ගත්තේ තමාගේ නිවසේ සිටිනා ගවයින්ගේ ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර ආදිය වේ. 🌳වගාවේ ඇති වූ කෘමි උවදුරු හා පණුවන් වැනි සතුන් මර්ධනයට භාවිත කරන ලද්දේ අවටින් සොයාගත හැකි ස්වභාවික ශාක කොටස් හා සත්ව අපද්‍රවය වලින් සකසා ගත් විවධ මිශ්‍රණයන්ය.

ස්වභාවික ක්‍රම මගින් කුඩිත්තා පාලනය කරන ආකාරය.

කුඩිත්තා Aphids. ▪️මොවුන් රංචු වශයෙන් සිටින අතර වෛරස් වාහකයන් වේ. මෘදු ශරීරයක් දරයි.

කරදරකාරී පිටි මකුණා මර්ධනය

කරදරකාරී පිටි මකුණා මර්ධනයට ස්වභාවික ක්‍රමයක්… 🔹ඉඟුරු, සුදුලූනු, අමු හෝ ඉදුණු මිරිස්‌ මේ සදහා යොදා ගනී.

ගොලුබෙල්ලන් සහ හම්බෙල්ලන් පාලනය කරන ක්‍රම.

🔷අපේ බෝග වලට විශාල හානියක් කරන තවත් සත්ව කොට්ඨාසයක් තමයි ගොලුබෙල්ලො සහ හම්බෙල්ලෝ.

ගෙවත්තේ බෝගවලට ඉවතලන කෙසෙල් ලෙලි වලින් කාබනික දියර පොහොරක් සාදමු

🔷අවශ්‍ය ද්‍රව්‍ය : ▪️කෙසෙල් ලෙලි 15-20. ▪️වැසිය හැකි විනිවිද පෙනෙන බෝතලයක් හෝ බදුනක්. ▪️ජලය. 🔷සාදන ආකාරය සහ භාවිතා කරන ආකාරය :