Category Archives: කාබනික පොහොර

දින 100න් කොම්පෝස්ට්

නවීන ගොවිතැනේ දී යොදනු ලබන රසායනික පොහොර සහ කෘෂි රසායනයන් නිසා පසේ සියලූ ම ජීවීන් මිය යන හෙයින් පස නිසරු වන බව ඔබට පැහැදිලි ය. එහෙයින් කාබනික වගාව සඳහා යොමු වීමේ දී මුලින් ම ඔබේ අවධානය යොමු විය යුත්තේ පස නැවත සුවපත් කිරීම කෙරෙහි ය.

නිවසේදීම කාබනික පොහොර සාදා ගැනීමට දැනුම. (4 කොටස )

කාබනික පොහොර - organic fertilizer

කාබනික දියර පොහොර නිෂ්පාදනය. (1 කොටස ) 🔹ශාක පෝෂක සැපයීමේදී එම පෝෂක කාබනික ද්‍රාවණයක් ලෙස භාවිතා කිරීම මෙහිදී සිදු වේ. 🔹සකස් කර ගත හැකි කාබනික දියර පොහොර වර්ග කීපයක්ම පවතී.

නිවසේදීම කාබනික පොහොර සාදා ගැනීමට දැනුම. (3 කොටස )

කාබනික පොහොර - organic fertilizer

🍀🍀3. ගොවිපොල පොහොර. 🍀🍀 ✳️ගොවිපොල සතුන්ගේ මල, මුත්‍රා , අතුරණු සමග ගව නිවාස වල පවතින ආහාරයට ගෙන ඉතිරි වන තෘණ සත්ව ආහාර වැනි දිරාපත් විය හැකි කොටස් , මාසයක පමන කාලයක් ගොඩ ගසා තබා දිරාපත් වූ විට පොහොර ලෙස භාවිතා කල හැකියි.

නිවසේදීම කාබනික පොහොර සාදා ගැනීමට දැනුම. (2 කොටස )

කාබනික පොහොර - organic fertilizer

🍀🍀2. බෝග අවශේෂ මගින් පොහොර. 🍀🍀 ✳️ අස්වැන්න ලබා ගත් පසු ඉතිරි වන බෝග කොටස් බෝග අවශේෂ වේ. (Crop residues)

නිවසේදීම කාබනික පොහොර සාදා ගැනීමට දැනුම. (1 කොටස )

🍀🍀1. කොල පොහොර 🍀🍀 ✳ කොල පොහොර යනු බෝග වගාවේදී හරිත වර්නයෙන් යුතු ශාක කොටස් භාවිතා කර එමගින් ශාක වර්ධනයට අවශය පෝෂක ලබාදීමට යොදා ගන්නා පොහොර. ✳️ කොල පොහොර ඉතා පහසුවෙන් භාවිතා කල හැකි ද්‍රවයකි.

ගෙවත්තේ බෝග වලට ඉවතලන කෙසෙල් ලෙලි, බිත්තර කටු,තේකොල/කෝපි කුඩු වලින් පොහොරක් හදමු.

🔷අවශ්‍ය ද්‍රව්‍ය : ▪️ කෙසෙල් ලෙලි කිහිපයක්.

ඉවතලන බිත්තර කටු මගින් ගෙවත්තේ බෝග වලට අවශ්‍ය කැල්සියම් සපයමු.

🔹ඔබ නිවසේ එදිනෙදා ඉවතලන බිත්තර කටු හොදින් සෝදා වියලා ගන්න.

කොම්පෝස්ට් නිෂ්පාදනය.

ප්‍රධාන කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රම ගොඩ ක්‍රමය වල ක්‍රමය බැරල් ක්‍රමය කෝ‍ටු රාමු ක්‍රමය   ගොඩ ක්‍රමය පහසුම ක්‍රමය වේ. විශාල ප්‍රමාණයේ වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදනයට වුවද සුදුසුම ක්‍රමය වේ. පෙරළීමට පහසුය. ප්‍රශස්ථ තෙතමනය,වාතය, හා උෂ්ණත්වය වැනි තත්ත්ව පවත්වා ගැනීමට සුදුසුම ක්‍රමය වේ. අඩු ශ්‍රමයක් වැය වේ. විශාල මෙන්ම කුඩා පරිමාණයේ නිෂ්පාදන සඳහා සුදුසු වේ. ගොඩ ක්‍රමය […]

නැතුවම බැරි කාබනික පොහොර

නැතුවම බැරි කාබනික පොහොර කාබනික පොහොර යනු සත්ත්ව අපද්ර ව්යව හා ශාක කොටස්‌ වේ. කෘෂිකර්මාන්තයේ කාබනික පොහොර භාවිතය ශතවර්ෂ ගණනාවක සිට පැවත එන්නකි. රසායනික පොහොර ලොවට හඳුන්වාදීමට පලමු පොහොර ලෙස ප්රිධාන වශයෙන් භාවිත කරනු ලැබුවේ කාබනික පොහොර පමණි. විද්යාහවේ දියුණුවත් සමග නව ප්රාභේද හඳුන්වා දීමත්, රසායනික පොහොර නිෂ්පාදනය කිරීමත් මෙන්ම රසායනික පොහොර සඳහා නව ප්ර්භේද […]

ගෙවත්තක් වගා කරමු

කාබනික පොහොර යෙදීම වගාව ආරම්භ කිරීම සහ එයට සම්බන්ධ තවත් වැදගත් කරුණු කීපයක් මෙම ලිපියෙන් විස්තරාත්මකව කතා කරමු. පොහොරඃ කුමන වගාවක් කළ ද වගාවට සුදුසු පසක් සහ පෝෂක ලබා දීමට අපොහොසත් වන්නේ නම් එයින් කිසිදු සාර්ථකත්වයක් ලබා ගැනීමට බලාපොරොත්තු විය නො හැක. පස පිළිබඳ ව දීර්ඝ විග්‍රහයක් වෙනුවට අත්‍යවශ්‍ය කාරණා කීපයක් පමණක් සඳහන් කරමි. පස […]