Category Archives: පලිබෝධ පාලනය

තක්කාලි ගහේ රෝග වල‍ට තඹ කම්බියෙන් විමදුමක්

තක්කාලි කියන්නේ ටිකක් වැඩිපුර රෝග වලට පාත්‍ර වෙන භෝගයක්. ඇතැම් රෝග පාලනය පවා අපහසුයි. පොතේ හැටියට නම්,

බැක්ටීරියා හිටුමැරීම

Bacterial stagnation

අපිට ක්ෂේත්‍රයේ නිතර හමුවන රෝගයක් ගැන. ඒ තමයි සොලනේසි කුලයේ බෝග වලට වැළදෙන බැක්ටීරියා හිටුමැරීම. ගොවි මහත්තුරු හරි නැත්නම් ගෙවත්තේ වගා කරන ගොඩාක් දෙනෙක් කියන දෙයක් තමයි ” උදේ හොදට තිබුන පැළේ. දවල් වෙනකොට මැළවිලා.වතුර දැම්මා.ඒත් හරි ගියේ නෑ.ගෙඩිත් හැදීගෙන එනකොටම”. මෙහෙම වෙන්නෙ ගොඩක් වෙලාවට බැක්ටීරියා හිටුමැරීම නිසා.

වෛරස් රෝග වාහක සුදු මැස්සා

මැස්සා

තක්කාලි වලට කහවන් කොඩවීමේ වයිරස් රෝගය (Tomato yellow leaf curl virus), මඤ්ඤොක්කා වගාවට පත්‍ර විචිත්‍ර වයිරස් රෝගය ( Cassava Mosaic ), මිරිස් වලට දුම්කොළ පත්‍ර කොඩවීමේ වයිරස් රෝගය (tobacco leaf curl ),

ඉල්මැස්සා හානිය

ඉල්මැස්සා හානිය - Bactrocera cucurbitae

♻️Scientific name: Bactrocera cucurbitae ♻️Phylum: Arthropoda ♻️Higher classification: Bactrocera ♻️Rank: Species. ♻️Family: Tephritidae. ✍️ඉල් මැස්සාගේ සුහුඹුල් ගැහැණු සතුන් කරල සිදුරු කර එහි බිත්තර දමයි.

ස්වාභාවික පලිබෝධවිකර්ෂක වලට හුරු වෙමු

කාබනික පොහොර - organic fertilizer

🌳අතීත මුතුන්මිත්තන් වගාවන් සඳහා යොදා ගත්තේ තමාගේ නිවසේ සිටිනා ගවයින්ගේ ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර ආදිය වේ. 🌳වගාවේ ඇති වූ කෘමි උවදුරු හා පණුවන් වැනි සතුන් මර්ධනයට භාවිත කරන ලද්දේ අවටින් සොයාගත හැකි ස්වභාවික ශාක කොටස් හා සත්ව අපද්‍රවය වලින් සකසා ගත් විවධ මිශ්‍රණයන්ය.

කරටි සහ ගෙඩි විදින පනුවා(බටු වගාව)

♻️Scientific name: Leucinodes orbonalis ♻️Family: Crambidae ♻️Phylum: Arthropoda ♻️Higher classification: Leucinodes ♻️Order: Lepidoptera

විචිත්‍ර වෛරස් රෝගය

විචිත්‍ර වෛරස් රෝගය – mosaic virus ✍️වෛරස් විවිධ ක්‍රම වලට ව්‍යාප්ත වේ. ශාක වෛරස් ශාකයෙන් ශාකයට පැතිරෙන්නේ කෘමීන් මගින් හෝ වෙනත් වාහක ජීවීන් මගිනි. සමහර සත්ත්ව වෛරස් රුධිරය උරාබොන කෘමීන්ගෙන් ව්‍යාප්ත වේ. එක් එක් වෛරසය පැතිරෙන විශේෂ ක්‍රමයක් ඇත.

කොළ කොඩ වීමේ රෝගය ගැන දැනුවත්ද ?

කොළ කොඩ වීමේ රෝගය ගැන දැනුවත්ද… ☘️ විශේෂයෙන් ම මිරිස් වගාවට කාලෙකදි බලපාන දෙයක් තමයි කොළ කොඩ වෙන එක.