Category Archives: කාබනික වගාව

කාබනික දිලීර නාශක හදමු.

organic

වර්ථමාන කාබනික කෘෂිකර්මාන්තයේදී  ප්‍රධාන ගැටලුවක් දිලීර පාලනය. ඉතින් අද අපි බලමු කොහොමද කාබනික දිලීර නශක හදන්නෙ කියල.

කාබනික වගාව අසාර්ථක වීමට බලපාන හේතු

Causes of Organic Cultivation Failure

කාබනික පොහොර කොච්චර දැමමත් අස්වෙන්නක් ලබෙන්නෙ නැද්ද ? වර්ථමාන කාබනික කෘෂිකර්මාන්තයේදී  මුහුන දෙන ගැටලු රාශියක් ඇත. ඒවා එකිනෙක සාකච්ඡා කරමු.

යූරියා වෙනුවට ශුද්‍රජීවී සාන්ද්‍රන දියර පොහොරක් හදමු.

organic fertilizer - කාබනික පොහොර

අද අපි කතා කරන්නේ ⁣එළවළු වගාවේදී කාබනික ශුදුජීවි සාන්ද්‍ර‍ණ දියරයක් සාදාගන්නා ආකාරය පිළිබඳවයි.රසායනික වගාවේදී ඕනෑම බෝගයක වර්ධනය වේගවත් කරගැනීමට නයිට්‍රජන් අඩංගු පොහොරක් භාවිතා කරනවා.

ගෙවතු වගා සැලසුම්කරණය

වඩාත් ඵලදායී ලෙස ගෙවතු වගාවක් හදා ගනිමුද ? ‘ගෙවත්ත’ කියන්නෙ අප දැනටමත් ජීවත්වන වටාපිටාවටයි. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අමුතුවෙන්ම සැලසුම් කරන්න කියන කරුණ ප්‍රයෝගික නැහැ. අපි හැමෝගෙම ගෙවත්ත එක වගේ නැහැනෙ. ඉඩකඩ, හිරුඑළිය, ජලය, යෙදවිය හැකි කාලය, මුදල් හා අනෙකුත් සම්පත් ලැබිලා තියෙන්නේ විවිධ ප්‍රමාණ වලින්, විවිධ ආකාරයට. ගෙවතු වගා සැලසුම්කරණය

කාබනික කෘමි විකර්ශකයක් හදමු.

organic Farming - ගෙවතු වග‍ාව

අමු ද්‍රව්‍ය 4න් පිටි මකුණු කරදරේ ඉවර කරමු. වගාවක් කරන්නේ කෝමද…….පිටි මකුණා හැම ගහකම…පුදුම ඉක්මනින් වගාව වහගන්නවා…..මැසිවිලි ගොඩයි….

රතු කපු මකුණා Dysdercus cingulatus (Fabricius)

රතු කපු මකුණා Dysdercus cingulatus (Fabricius) (Hemiptera : Pyrrhocoridae) 🌿රතු කපු මකුණන් ප්‍රධාන වශයෙන් කපු , බණ්ඩක්කා වැනි බෝග වලට හානි කරනු ලබයි.

නිසි පරිදි කල යුතු පොහොර භාවිතය සහ ශාක නඩත්තුව

  මල් කලාවේ විසිතුරු විශේෂාංගය යටතේ පසුගිය සතියෙන් අප ඔබව දැනුවත් කළේ පොහොර භාවිතය පිළිබඳවයි. එමඟින් විචිත‍්‍ර පත‍්‍ර ශාකයකටත්, මල් පිපෙන ශාකයටත් පොහොර සැපයීම පිළිබඳව මූලික තොරතුරු ඔබ ලබා ගන්නට ඇතැයි අප අනුමාන කරන අතර, ඒ සම්බන්ධව තවත් තොරතුරු කිහිපයක් රැගෙන එන්නයි මේ සූදානම.

අස්වැන්න හීන කරන වම්බටු කොළ කුඩා වීමේ රෝගය

වම්බටු වගා කරන්නේ තනි වගාවක් වශයෙනි. ජලවහන තත්ත්වය අනුව සමතලා බිමෙහි හෝ වැටිවල සිටුවීම කළ හැකිය. වම්බටු, ජල සම්පාදනය රහිත මහ කන්නයේ වගාකරන අතර යල කන්නයේ ජල සම්පාදන තත්ත්වය යටතේ ද වගා කරනු ලැබේ.

ඇන්ත්‍රැස්ක්නෝස් පළවා හරින්න වගාබිම පිරිසුදුව තබන්න

දියුණු ජලවහන රටාවක් පවත්වා ගැනීම, බෝග මාරුවෙන් මාරුවට සිටුවීම, පසට හොඳින් හිරු එළිය සැලැස්වීම, රෝගී ශාක ක්ෂේත්‍රයෙන් ඉක්මනින් ඉවත් කිරීම ම`ගින් වගාව අරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ.

ගෙවතු වගාවෙිදී පස නිසරුවීම වැළැක්වීමට ගතහැකි ක්‍රියාමාර්ග

ගෙවතු වගාවක් ම`ගින් සාමාන්‍යයෙන් ප්‍රමුඛස්ථානයක් ලබාදෙන්නේ පවුලේ දෛනික ආහාර අවශ්‍යතාවයන් සඳහා වස විසෙන් තොර බෝග අස්වැන්නක් ලබාගැනීමටයි. මෙහිදී ඇතැමුන් විනෝදාංශයක් ලෙසත් ගෙවතු වගාවට යොමුවීම හඳුනාගත හැකිය.