Category Archives: News

ගොවියන්ගෙන් අඩුවට ගන්න එලවළු පාරිභෝගිකයා අතට එනකොට ගොඩක් ගණන් වෙන්නේ ඇයි?

ගොවියගෙන් අඩුවට මිලදී ගන්න එලවළු පාරිභෝගිකයා අතට එනකොට ගොඩක් ගණන් වෙන්නේ ඇයි? හේතු ගොඩක් තියෙනවා. අපි ලේසියට නිතරම අතරමැදියාට බණිනවා. ඒක ලේසියි. නමුත් අභ්‍යන්තරය දිහා හාරලා බැලුවොත් ප්‍රශ්නය දිහ හැර ගන්න පුලුවන්. එතකොට අතරමැදියා කියන්නේ ප්‍රශ්නයේ පොඩි කොටසක් කියලා තේරෙයි. හරි අපි බලමු මේක දිග ඇරලා දැන්.