Category Archives: පලා වර්ග

ස්වාභාවික කැල්සියම් ගබඩාව (දඹල කොළ)

home gardening - ගෙවතු ව්ගාව

අපිට ගොඩක් කොළ වර්ග නෑ කැල්සියම් බහුල ව අන්තර්ගත වෙන. දඹල කියන්නෙ තියන අතලොස්සක් අතරින් හොඳම සහ හදාගන්න ලේසිම පලා වර්ගයක්.. දඹල වැලක් අවුරුද්ද පුරාම ඔබට කොළ ලබා දෙයි.

පෝෂණ ගුණයෙන් අනූන අබ කොළ මිටක් සති 3කින්.

සති තුනකින් කෑමට ගන්න කොළ මිටක් ලේසියෙන්ම සපයා ගන්න විදියක්. එසේමෙසේ කොලයක් නෙමෙයි. පෝෂණ ගුණයෙන් ඉතාම ඉහලින් ඉන්න “අබ”. ලංකාවේ එතරම් අබ කොළ කෑම ජනප්‍රිය නැති උනත් ලෝකයේ බොහෝ රටවල ඉහල තැනක් හිමි කෑමක් . බීජ කොහෙන්ද?

දවස් විස්සෙන් අස්වැන්න නෙළාගත හැකි මුගුණුවැන්න පාත්තියක්

ස්ථානය අනුව වගා බිම : ඔබට වගා කිරීමට ඇතැම් විට ඉඩකඩ ඇති ගෙවත්තක් නොතිබීමට පුළුවන. නමුත් මෙවැනි වගාවකට ඔබට එය බාධාවක් නොවනු ඇත. ඔබ මහල් නිවාසයක වාසය කළත් හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක් වුවද මෙවැනි වගාවකට ප්‍රමාණවත්ය.

කංකුන් වගාව

කංකුන් ජනප්‍රිය කොළ එළවළුවකි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජලය රඳා පවතින පහත් බිම්වල වාණිජ මට්ටමින් එය බහුල වශයෙන් වගා කරනු ලැබේ. ගෙවත්තේ දිය සිරාව ඇති ස්ථානයක කංකුන් පහසුවෙන් වගා කොට පවුලේ අවශ්‍යතාවය සපුරා ගත හැකිය. ජලය රඳා පවතින පහත් බිම් වල ද කංකුන් වගා කළ හැකි වේ.

ගෙවතු වගාවට නිවිති එක් කර ගනිමු.

🍀නිවිති(spinacia oleracea). 🍀නිවිති, ජනප්‍රිය කොළ එළවළු වර්‍ගයකි.   🍀ගෙවතු වගාවක් ලෙස දිවයින පුරා එය බහුලව පැතිරී තිබේ. 🍀 ගෙවත්තේ පැළ 2 – 3 ක් සිටුවා ගැනීමෙන් පවුලේ අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගත හැකි වේ. 🍀ශීතාධික ප්‍රදේශ වල හැර ලංකාවේ ඕනෑම ප්‍රදේශයක නිවිති වගා කළ හැක. 🍀වර්‍ධන විලාශය අනුව ගස් හා වැල් වශයෙන් නිවිති ආකාර දෙකක් තිබේ. 🍀වගා […]

ගොටු කොළ වගාව (Centella asiatica)

වර්ග 01.පඳුරු ආකාරය 02.වැල් ආකාරය (අ )යෝධ ගොටුකොළ (ආ)සාමාන්‍ය ගොටුකොළ (ඇ)හීන් ගොටුකොළ (ඈ)සලාද ගොටුකොළ