Category Archives: ගෙවතු වගාව

වගාවට ඔසුපැල එකතු කරමු – මොනරකුඩුම්බිය

ගෙවත්ත එළි පෙහෙළි කිරීමේ දී අපිට නොදැනීම ගිලිහී යන ඖෂධීය ශාකය – මොනරකුඩුම්බිය ☘️ ගෙවත්තක් පරිපූර්ණ වෙන්න නම් ඒ ගෙවත්තෙ එළවළු පළතුරු මල් වගේ ම ඖෂධීය ශාකත් අනිවාර්යයෙන් ම තියෙන්න ඕනෙ

මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ නිවැරදිව වගාවට යොදමු 03

මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ නිවැරදිව වගාවට යොදමු… ☘️අපේ මුළුතැන්ගෙයි කියන්නෙ පෝෂක වලින් පිරුණු තැනක්.. පොහොර වර්ග කොම්පෝස්ට් මිලදී ගන්න විදියක් නැතුව ඉන්න ඔබට කාලය වගේම මුදලුත් ඉතිරිවෙන ක්‍රමයක් තමයි මේක.

පහසුවෙන් හදාගන්න පුළුවන් කාබනික පොහොර සහ වෙනත් ආදේශක – 01

organic fertilizer and alternatives

අපි ගෙදරක වගා කරන්නෙ වස විසෙන් තොර ආහාර වේලක් ලබාගන්න ඕනෙ නිසා.. ඉතින් ලේසියට කඩේ තියන රසායනික පොහොර යොදලා වගා කරන දේ ඇත්තටම තේරුමක් තියෙනවද