Category Archives: ගෙවතු වගාව

ගෙදරම රතු ළුුණු වවාගමු

මල්පෝච්චියක් හෝ නිවසින් අබලි ද්‍රව්‍ය ලෙස බැහැර කරන, ප්ලාස්ටික් භාජන හෝ කැඩුණ හට්ටි-මුට්ටි හෝ රිජිෆෝම් පෙට්ටියක් හෝ කැඩුණ බේසමක් වැනි භාජනයක් ඔබට සොයා ගන්න පුළුවන් නේද?

එලවළු ගෙවත්තක් කිරීමේදී ඔබ දැනගත යුතු මූලික කරුණු

🍀 ප්‍රදේශයේ හොඳින් වැවෙන බෝග මොනවාද යන්න අවට ඉඩම් ආශ්‍රයෙන් හඳුනා ගන්න.

ගෙදර කන්න, මිරිස් ගෙදරම හදමු

අඩු ඉඩ කඩක් ගෙන ඔබට නිවසේදීම වගා කරගත හැකි අමු මිරිස් කියන්නෙ කටට සැරට කාලා පුරුදු ලංකාවේ අපිට හොද්දකට නැතුවම බැරි දෙයක්.

ගෙදරදී කුඩා බඳුන්වල හෝ තවානේ බීජ පැල කරන නිවැරදි ක්‍රමය

මුලින්ම කරන්න ඕන අපි සකස් කරගත්ත භාජනය/භාජන බඳුන් මිශ්‍රණයෙන් පුරවා ගන්න එක.ගල් මුල් ඉවත් කරලා හොඳින් කුඩු කර ගත්ත මතුපිට පසුයි, ගොම එහෙමත් නැත්නම් වියළි කොම්පෝස්ට් පොහොරයි සමාන ප්‍රමාණවලින් අරගෙන හදාගත්ත මිශ්‍රණයක් බඳුන් වලට පුරවන්න.

ගෙදරට ගේන ලෙමන් ගෙඩියෙන් හැමදාම කන්න ලෙමන් හදමුද?

ලෙමන් කන්නේ කඩෙන්ද.. පුංචි ඉඩක කුස්සියේ පැත්තකින් , නැතිනම් ගෙවත්තට ලස්සන ලෙමන් ගහක් හදාගත්තොත් මොකද.. හරිම ලේසියි..

ගෙවත්තේ ඉඩ නැත්තම් පස් බෝලවල පැල සිටවමු

ඔබගේ නිවස හෝ කාර්යාලය තුළ ස්වාභාවික පෙනුම වැඩි කර ගැනීම සඳහා විසිතුරු ශාක, මල් වර්ග වැවීම අරුමයක් නොවේ. නමුත් පෝච්චියක්, බඳුනක් නොමැතිව පස් ගුලියක්, බෝලයක් තුළ පැළ වැවීම ඔබට වෙනසක් වීමට පිළිවන.

කෙසෙල් කදන් මත වගාව.

මෙම කෙසෙල් කදන් මත වගා කිරීම ඉන්දුනීසියාවේ ඉතා ප්‍රචලිත ක්‍රමයකි.

ගෙවත්තක් හදාගන්න එක ලේසි නැහැ. මේ විදිහට හිතුවොත් කරන්න බැරි වෙන්නෙත් නැහැ

වගා කරන්න ඕනේ කියලා හිතුවට විතරක් මදි. කරන්නත් ඕනේ. වසවිස නැති එළවලු ගෙදරම වගා කරලා ගන්නවා නම් තමයි අපේ ශරීරයටත් හොඳ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඵලදාව තියෙනකොට හිතටත් සතුටුයි. ඉතින් කොහොමද ගෙවත්තක් හදාගන්නේ.ඒක හිතන තරම් ලේසිත් නැහැ.අමාරුත් නැහැ.හිතුවොත් කරන්න බැරිත් නැහැ.