Category Archives: පලතුරු

වසර පුරාම ඵල දරන පලතුර කෙසෙල්

ශ්‍රී ලංකාවේ වගා කරන පලතුරු අතරින් කෙසෙල්වලට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. පලතුරක්‌ ලෙසටත්, වෑංජනයක්‌ ලෙසටත් ප්‍රයෝජනයට ගන්නා කෙසෙල් කැනෙන් හටගන්නා කෙසෙල් මුවය ද රසවත් වෑංජනයක්‌ ලෙසට හෝ මැල්ලුමක්‌ ලෙසට හෝ පිළියෙල කරගත හැකි ය.

 බහු වාර්ෂික බෝග වගා කිරීම

ගෙවත්තක් වගා කර ගැනීම සම්බන්ධ ව අපට වැදගත් වන මූලික කරුණු සම්බන්ධව පසුගිය ලිපිවලින් අපි සාකච්ඡා කළෙමු. එහි දී අප අවධාරණය කරන්නට යෙදුණේ සැලැස්මක් අනුව ගෙවත්ත වගා කරන්නේ නම් එහි වැඩි සාර්ථකත්වයක් ඔබට ලබා ගත හැකි බව ය. ගෙවතු සැලැස්ම සම්බන්ධ ව අප අවධාරණය කළේ තම ගෙවත්තේ ස්වභාවය අනුව කෙටිකාලීන, එනම් වාර්ෂික බෝග සහ දිගුකාලීන, […]

තවාන් දාන පැල සහ කෙලින්ම වගා බිමේ හිටවන පැල මොනවද ?

තවන් දාන පැල සහ කෙලින්ම වගා බිමේ හිටවන පැල මොනවද ? මිරිස් බටු තක්කාලි වගේ පැල අපි හිටවන්නෙ තවන් දාලා.. ඒ එන පැල වෙන් කරගෙන. නමුත් රාබු , කැරට් , බීට් වගේ ඒවා අපි කෙලින්ම ක්ෂේත්‍රයෙ තමයි තවන් කරන්නෙ..