Category Archives: පලතුරු

කටු අනෝදා මල් පිපුනට ගෙඩි නැද්ද?

කටු අනෝදා අනිවාර්යයෙන් පර පරාගනය සදහා හැඩගැසුනු මලක්. පරාගනයට අනිවාර්යයෙන් මල් දෙකක් තියෙන්න ඕනී. එකම මලේ ගැහැණු හා පිරිමි දෙකම තියනව‍‍ා.

පලතුරු නෙලීමට උචිත කාලය හදුනා ගනිමු

පලතුරු නෙලීමට උචිත කාලය හදුනා ගනිමු

ශ්‍රී ලංකාවේ වැවෙන බොහෝ පලතුරුවලට ආවේණික උසස් රසයක්,සුවදක් සහ වර්ණයක් පවතී. නමුත් නිසි අවස්ථාවේදී පලතුරුවල අස්වනු නෙලා නොගැනීමත් අස්වනු නෙලීමෙන් පසු දක්වන නොසැලකිල්ලත් නිසා මෙම  ආවේණික උසස් රස,සුවද සහ වර්ණය පාරිභෝගිකයාට දැන ගැනීමට නොලැබේ.

පලතුරු අස්වනු නාස්තියට විසඳුම්

එක් දිනකට මිනිසකු අවම වශයෙන් පලතුරු ග්රෑම් හාරසීයක ප්‍රමාණයක් ආහාරයට ගැනීම අවශ්‍ය බව ජීව විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී තිබේ. මේ අනුව විටමින් හා වෙනත් පෝෂක වර්ග පලතුරු අනුභවයෙන් මිනිස් සිරුරට ලැබේ.

විසිකරන ඇපල් ඇටයෙන් පැලයක් ?

● ඔව්. ඔබටත් පුලුවන් ඇපල් කාලා අපතේ දාන ඇපල් ඇටයෙන් පැලයක් ගන්න උත්සහ කරන්න.

පේර වගා කරන්නේ මෙහෙමයි

පේර කන්න කවුද අකමැති? උසස්‌ ගුණාත්මයේ පේර සඳහා සතුටුදායක දේශීය මෙන්ම විදේශීය ඉල්ලුමක්‌ පවතී. එනිසා දැනට එතරම් අවධානයක්‌ යොමුවී නැති පේර වගාව සඳහා වැඩි සැලකිල්ලක්‌ දැක්‌වීම වැදගත්ය.

රස ගුණ පිරි අන්නාසි වගාව

අන්නාසි - pineapple

අන්නාසි (Pineapple) කුලය – බ්‍රොමිලියේසි කුලය උද්භිත විද්‍යාත්මක නාමය – Ananas comosus

ගෙවත්තේ ස්ට්‍රෝබෙරි වවමු

🍓ඉතා ප්‍රනීත රසයෙන් යුත් ස්ට්‍රෝබෙරි , කෙටි කලකින් අස්වැන්නක් ලබා ගත හැකි පළතුරු බෝගයකි. 🍓ස්ට්‍රෝබෙරි යනු ඵලයක් ලෙසින් සැලකුවද සැබැවින්ම එය ඵලයක් නොව ස්ට්‍රෝබෙරි පුෂ්පයේම කොටසකි.

ගෙවත්තට පලතුරු

🔹ඔබගේ ගෙවත්තේ ඉඩකඩ අඩුනම් බදුන්ගතව පලතුරු සිටුවීම කල හැකියි. 🔹මේ සදහා බද්ධ පැල හෝ අතු පැල භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

වැල්දොඩම් මල් පරාගනය

කහ වැල් දොඩම් වල ස්වපරාගනය සිදුවන වැල් පවතින්නේ ස්වල්ප ප්‍රමාණයකි. අනෙකුත් වැල් ස්වභාවයෙන්ම ස්ව අසංගනිය හෝ ස්ව වග්ධ්‍යතාවය පෙන්වයි. එනම් එකම මලේ පරාග වලින් හෝ එකම වැලේ හටගන්නා මල් අතර පරාගණය සාර්ථක නොවේ.

ගෙවත්තට කොමඩු වැලක් එක් කර ගනිමු.

watermelon -

🍉ගෙවත්තේ භූමියේ ඉඩ ප්‍රමාණවත් නොවේනම් මල්පෝච්චියක , වැට මයිම දිගේ, කුඩා මැස්සක සාර්ථකව කොමඩු වැලක් නඩත්තු කල වස විෂ නැති කොමඩු ඵලදාවක් ලබා ගැනීමට ඔබටත් හැකිය. 🍉මාධ්‍ය ලෙස ගොම පොහොර ,කොම්පෝස්ට්, මතුපිට පස්,වැලි යොදා ගත හැක.