Category Archives: ආර්ථික බෝග වගාව

නිසි ප්‍රමිතියට කහ අස්වැන්න සකසා ගැනීම

අතිරේක ක්ෂේත‍්‍ර බෝග 16 ක් වෙනුවෙන් වගා ප‍්‍රවර්ධන වැඩසටහනක් 2020 යල කන්නයේ සිට දියත් කිරීමට රජය විසින් කටයුතු කරන ලදි. වියළිමිරිස්, ලොකුලූණු, රතුලූණු, සුදුලූණු, අර්තාපල්, බඩඉරිගු, සෝයාබෝංචි, කුරක්කන්, කොල්ලූ, මුංඇට, කවුපි, උඳු, තල, රටකජු, ඉඟුරු හා කහ යනු මෙම බෝග ලැයිස්තුවයි.

ඉගුරු වගාවේ කරදරකාරී පළිබෝධකයා…

“කද විදින පනුවා”   මේ දවස්වල ඉගුරු වගාවට වැඩිපුර කරදර කරන ප්‍රධාන පලිබෝධකයෙක් ගැන ඔයාලට කියන්න මට හිතුනා…

දෙහි අස්වනු නාස්තියට සාර්ථක පිළියම්

ගෙවතුවගාවන්හි නියැළෙන වියළි කලාපීය ගොවීන් අතර වඩාත් ජනප‍්‍රිය ශාකයක් ලෙස දෙහි හැදින්විය හැකියි. වියළි කලාපයේ සෑම ඉඩමක්ම පාහේ දෙහි වගාවට හොඳ තෝතැන්නකි මේ නිසාම දේශීය පරිභෝජනයට අවශ්‍ය ප‍්‍රමාණය අපට නිෂ්පාදනය කර ගත හැකි මට්ටමට අද දෙහි වගාව සාර්ථක වී තිබේ.

බුලත් වගාව

Piper betle L. කුලය : Piperaceae ඉතිහාසය බුලත් යනු ශ්‍රී ලංකාව පුරා වැඩෙන සදාහරිත, බහු වාර්ෂික වැල් ශාකයකි.

කෝපි වගාව

Coffea arabica, Coffea robusta කුලය : Rubiaceae ගසෙහි ශක්තිය ආරක්ෂා කිරීමට සහ අස්වැන්න නෙළීමේ පහසුව සඳහා කෝපි ගස් කප්පාදු කරන නමුත් එය අඩි 30 (මීටර 9) ට වඩා උසට වැඩෙන ගසකි.

කරදමුංගු වගාව

ශ්‍රී ලංකාවේ කරදමුංගු වගාව කුළුබඩු රැජින වශයෙන් ප්‍රසිද්ධව හැදින්වෙන කරදමුංගු, ඉගුරු පවුලට අයත් ඒකාකාර හැඩයෙන් රෛසෝම සහිත බහු වාර්ශික පදුරක ගෙඩි වේ. මෙය දකුණු ඉන්දියාවේ උපත ලද ගසකි. මෙය ශීත දේශගුණය හා හොදින් වර්ශාපතනය ලැබෙන ප්‍රදේශ වල වැඩේ.

ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වගාව.

ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වගාව Piperaceae කුලයට අයත් ගම්මිරිස් කුළුබඩු වර්ග අතර ප‍්‍රමුඛස්ථානයක් හිමිකරගන්නා ඖෂධීය ගුණයන්ගෙන් යුත් අපනයන බෝගයකි. ගම්මිරිස් ඔබේ ගෙවත්තේම වගා කරගනිමින් අරපිරිමැස්මක් ද කරගත හැකියි. ගෙවතු වගා කිරීමේදී ගම්මිරිස් පඳුරු කිපයක් එකවර වගා කර ගැනීම වඩාත් සුදුසුය.

අතමිට සරු කරන සුළු අපනයන බෝග

තේ, පොල්, රබර් යනු අතීතයේ සිටම ලාංකිකයන් අපනයනය කළ ප්‍රධාන අපනයන බෝග යි. නමුත් කාලයක් ගත වන විට ලෝක වෙළඳපොලේ අපගේ ප්‍රධාන අපනයනයන් වලට ලැබෙන මිල උච්චාවචනය විය. මේ නිසා විකල්ප අපනයන කෙරේ ගොවීන් යොමුවිය. මෙලෙස ප්‍රධාන අපනයන බෝග වලට අමතරව කරන ලද කෘෂිකාර්මික අපනයනයන් සුළු අපනයන ලෙස හැඳින්වේ. මේ ලිපිය තුළින් මා බලාපොරොත්තු වන්නේ ලාංකික […]