Category Archives: වගා ක්‍රම

ජල රෝපිත හෙවත් පස් රහිත වගාව

පසෙහි වගා කිරීමේදී මතුවන විවිධ සීමාකාරී සාධක මග හැරවීමට සදහා භාවිතා කල හැකි විකල්ප ක්‍රම පිළිබදව කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස ජලරෝපිත හෙවත් පස් රහිත වගාව හදුන්වා දී ඇත.

තවාන් දාන පැල සහ කෙලින්ම වගා බිමේ හිටවන පැල මොනවද ?

තවන් දාන පැල සහ කෙලින්ම වගා බිමේ හිටවන පැල මොනවද ? මිරිස් බටු තක්කාලි වගේ පැල අපි හිටවන්නෙ තවන් දාලා.. ඒ එන පැල වෙන් කරගෙන. නමුත් රාබු , කැරට් , බීට් වගේ ඒවා අපි කෙලින්ම ක්ෂේත්‍රයෙ තමයි තවන් කරන්නෙ..

මල් පිපෙනවා ඒත් ගෙඩි හැදෙන්නෙ නැත්තෙ ඇයි? – 02

vegetable flower ceylon seeds

මල් පිපෙනවා ඒත් ගෙඩි හැදෙන්නෙ නැත්තෙ ඇයි??? ➡️ පරාගණය ගැන අපි දැනුවත් ද ? ☘️ අපි දන්නවා ඕනෙම ගහක ගෙඩියක් නැත්තම් කරලක් හටගන්නනම් පරාගණය කියන දේ වෙන්න ඕනෙ.. මේ පරාගණය කියන දේ සුළග මගින් සතුන් මගින් ජලයෙන් ස්වභාවික ව වෙනවා..