Category Archives: වගා ක්‍රම

කටු අනෝදා මල් පිපුනට ගෙඩි නැද්ද?

කටු අනෝදා අනිවාර්යයෙන් පර පරාගනය සදහා හැඩගැසුනු මලක්. පරාගනයට අනිවාර්යයෙන් මල් දෙකක් තියෙන්න ඕනී. එකම මලේ ගැහැණු හා පිරිමි දෙකම තියනව‍‍ා.

ජල රෝපිත වගාවෙහි වාසි සහ අවාසි

ජල රෝපිත වගාවේ වාසි විශාල භූමියක් අවශ්‍ය නොවේ. මහල් නිවාස වල ඉහළ මාලයේ කූඩා ඉඩක මෙන්ම ආරක්ෂිත ග්‍රහ තුළද වගා කළ හැක. පස් භාවිතා නොකරන නසා වගාකරැවා පිරිසිදු වගා පරිසරයක නියලේ.

නව වගා ක්‍රම භාවිතයෙන් ඔබේ අස්වැන්න වැඩිකර ගන්න – දෙවන ලිපිය

මෙම ලිපි පෙළේ පළමු ලිපියෙන් ඔබට ගෙන ආවේ හරිතාගාර තාක්ෂණය පිළිබඳව කරුණුයි. මේ ලිපියෙන් තවත් එක් වගා ක්‍රමයක් වන ජලය මාධ්‍යය ලෙස යොදාගෙන වගා කිරීමේ ක්‍රමවේදය ගැන කතා බහ කෙරෙනවා.

නව වගා ක්‍රම භාවිතයෙන් ඔබේ අස්වැන්න වැඩිකරගන්න

ඉතා ඈත අතීතයකට විහිදීයන අපේ ගොවිතැන් කටයුතු අද වනවිට පත්ව තිබෙන්නේ ඉතා පහල රැකියාවක් විදියටයි. නමුත් බොහෝ දියුණු රටවල් තමන්ගේ ආර්ථික දියුණුව සලසා ගත්තේ කෘෂිකර්මාන්තය හරහා බව කීවොත් ඔබ පුදුම වේවි.

වී වගාවේ පැළ මැක්කාගේ හානිය

🍀කෙටි කාලීන වී ප්‍රභේදවලට පැළ මැක්කන්ගෙන්වන හානිය ඒවායේ අස්වනු කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.

නිවස තුළම පස් නැතිව වගා කරමු

පසක් නැතිව එළවළු හෝ පලාවර්ග වගාවක් ලෙස කළ හැකි බව සමහර විට ඔබට අරුමයක් විය හැක. ජලය සහිත ද්‍රව මාධ්‍යයක වගා කිරීම “ජලරෝපිත වගාව” හෝ “නිර්පාංශු වගාව” නමින් හඳුන්වයි.

ගෙදරදී කුඩා බඳුන්වල හෝ තවානේ බීජ පැල කරන නිවැරදි ක්‍රමය

මුලින්ම කරන්න ඕන අපි සකස් කරගත්ත භාජනය/භාජන බඳුන් මිශ්‍රණයෙන් පුරවා ගන්න එක.ගල් මුල් ඉවත් කරලා හොඳින් කුඩු කර ගත්ත මතුපිට පසුයි, ගොම එහෙමත් නැත්නම් වියළි කොම්පෝස්ට් පොහොරයි සමාන ප්‍රමාණවලින් අරගෙන හදාගත්ත මිශ්‍රණයක් බඳුන් වලට පුරවන්න.

ගෙවත්තේ ඉඩ නැත්තම් පස් බෝලවල පැල සිටවමු

ඔබගේ නිවස හෝ කාර්යාලය තුළ ස්වාභාවික පෙනුම වැඩි කර ගැනීම සඳහා විසිතුරු ශාක, මල් වර්ග වැවීම අරුමයක් නොවේ. නමුත් පෝච්චියක්, බඳුනක් නොමැතිව පස් ගුලියක්, බෝලයක් තුළ පැළ වැවීම ඔබට වෙනසක් වීමට පිළිවන.

කෙසෙල් කදන් මත වගාව.

මෙම කෙසෙල් කදන් මත වගා කිරීම ඉන්දුනීසියාවේ ඉතා ප්‍රචලිත ක්‍රමයකි.

වැල්දොඩම් මල් පරාගනය

කහ වැල් දොඩම් වල ස්වපරාගනය සිදුවන වැල් පවතින්නේ ස්වල්ප ප්‍රමාණයකි. අනෙකුත් වැල් ස්වභාවයෙන්ම ස්ව අසංගනිය හෝ ස්ව වග්ධ්‍යතාවය පෙන්වයි. එනම් එකම මලේ පරාග වලින් හෝ එකම වැලේ හටගන්නා මල් අතර පරාගණය සාර්ථක නොවේ.