Category Archives: ලිපි

මයික්‍රොග්රීන්  කියලා කියන්නෙ මොනවටද?

Microgreens ????  මේ ගැන ඔබත් දැනුවත්ද?   ☘️මයික්‍රොග්රීන්  කියලා කියන්නෙ මොනවටද?   ඇත්තටම microgreens කියන්නෙ අපි සාමාන්‍යයෙන් වගා කරන්න ගන්න එළවළු වර්ග වල බීජ ම විශේෂ ආකාරයකින් පැල කරලා ඒ පැල කුඩා අවධියේදිම ආහාරයට එකතු කරගන්න එකට. 🍂විදේශ රටවල වගේම අපේ රටෙත් මේ වෙනකොට යම් තාක් දුරට ජනප්‍රිය ආහාරයක් බවට මෙය පත් වෙලා තියනවා..ඒකට හේතුව […]

තවාන් දාන පැල සහ කෙලින්ම වගා බිමේ හිටවන පැල මොනවද ?

තවන් දාන පැල සහ කෙලින්ම වගා බිමේ හිටවන පැල මොනවද ? මිරිස් බටු තක්කාලි වගේ පැල අපි හිටවන්නෙ තවන් දාලා.. ඒ එන පැල වෙන් කරගෙන. නමුත් රාබු , කැරට් , බීට් වගේ ඒවා අපි කෙලින්ම ක්ෂේත්‍රයෙ තමයි තවන් කරන්නෙ..

ගෙවත්තට ඔසු පැල – කෘමිනාශක නිසා අපිට අහිමි වෙන ඔසුව කළාදුරු

කෘමිනාශක නිසා අපිට අහිමි වෙලා යන ඔසු පැලයක් තමයි කළාදුරු කියන්නෙ.. ඔබත් මිදුලේ ඇවිදින අතරෙ දැකලා ඇති. වල් පැලයක් කියලා ගලවලා විසි කරලත් ඇති. ඇත්තටම මේක ඉක්මනට බෝවෙනවා..

මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ නිවැරදිව වගාවට යොදමු 03

මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ නිවැරදිව වගාවට යොදමු… ☘️අපේ මුළුතැන්ගෙයි කියන්නෙ පෝෂක වලින් පිරුණු තැනක්.. පොහොර වර්ග කොම්පෝස්ට් මිලදී ගන්න විදියක් නැතුව ඉන්න ඔබට කාලය වගේම මුදලුත් ඉතිරිවෙන ක්‍රමයක් තමයි මේක.

මල් පිපෙනවා ඒත් ගෙඩි හැදෙන්නෙ නැත්තෙ ඇයි? – 02

vegetable flower ceylon seeds

මල් පිපෙනවා ඒත් ගෙඩි හැදෙන්නෙ නැත්තෙ ඇයි??? ➡️ පරාගණය ගැන අපි දැනුවත් ද ? ☘️ අපි දන්නවා ඕනෙම ගහක ගෙඩියක් නැත්තම් කරලක් හටගන්නනම් පරාගණය කියන දේ වෙන්න ඕනෙ.. මේ පරාගණය කියන දේ සුළග මගින් සතුන් මගින් ජලයෙන් ස්වභාවික ව වෙනවා..

පහසුවෙන් හදාගන්න පුළුවන් කාබනික පොහොර සහ වෙනත් ආදේශක – 01

organic fertilizer and alternatives

අපි ගෙදරක වගා කරන්නෙ වස විසෙන් තොර ආහාර වේලක් ලබාගන්න ඕනෙ නිසා.. ඉතින් ලේසියට කඩේ තියන රසායනික පොහොර යොදලා වගා කරන දේ ඇත්තටම තේරුමක් තියෙනවද

ගොවියන්ගෙන් අඩුවට ගන්න එලවළු පාරිභෝගිකයා අතට එනකොට ගොඩක් ගණන් වෙන්නේ ඇයි?

ගොවියගෙන් අඩුවට මිලදී ගන්න එලවළු පාරිභෝගිකයා අතට එනකොට ගොඩක් ගණන් වෙන්නේ ඇයි? හේතු ගොඩක් තියෙනවා. අපි ලේසියට නිතරම අතරමැදියාට බණිනවා. ඒක ලේසියි. නමුත් අභ්‍යන්තරය දිහා හාරලා බැලුවොත් ප්‍රශ්නය දිහ හැර ගන්න පුලුවන්. එතකොට අතරමැදියා කියන්නේ ප්‍රශ්නයේ පොඩි කොටසක් කියලා තේරෙයි. හරි අපි බලමු මේක දිග ඇරලා දැන්.