Category Archives: සත්ව පාලනය

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය 02.

ශ්‍රී ලංකාවේ ගව පාලනය. එළ හා මී ගවයින්ගෙන් 70%ක් පමණ වියළි කලාපයේත්, 30%ක් තෙත් කලාපයේත් ව්‍යාප්ත වී ඇත. 2000 පශු සංගනණයට අනුව ගවයින් මිලියන 1.5 ක්ද මී හරකුන් මිලියන 0.7 ක්ද වූ බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය 01.

අතීතයේ සිටම සත්ත්ව පාලනය ශ්‍රී ලාංකිකයන්ගේ වැදගත් කෘෂිකාර්මික කටයුත්තක් විය. මී ගවයින් හා එළ ගවයින් ඇති කිරීම එහි ලා ප්‍රමුඛත්වයක් ගත්තේය. මේ වන විට ඌරන්, එළුවන්, බැටළුවන් හා කුකුලන් ඇති කිරීම සත්ත්ව පාලන ක්ෂේත්‍රෙයහි වැදගත් තැනක් හිමි කරගෙන ඇත.