Category Archives: ප්‍රශ්න සහ පිලිතුරු

දෙහි අස්වනු නාස්තියට සාර්ථක පිළියම්

ගෙවතුවගාවන්හි නියැළෙන වියළි කලාපීය ගොවීන් අතර වඩාත් ජනප‍්‍රිය ශාකයක් ලෙස දෙහි හැදින්විය හැකියි. වියළි කලාපයේ සෑම ඉඩමක්ම පාහේ දෙහි වගාවට හොඳ තෝතැන්නකි මේ නිසාම දේශීය පරිභෝජනයට අවශ්‍ය ප‍්‍රමාණය අපට නිෂ්පාදනය කර ගත හැකි මට්ටමට අද දෙහි වගාව සාර්ථක වී තිබේ.

වී වගාවේ පැළ මැක්කාගේ හානිය

🍀කෙටි කාලීන වී ප්‍රභේදවලට පැළ මැක්කන්ගෙන්වන හානිය ඒවායේ අස්වනු කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.

ඇයි මේ ගස් වල ගෙඩි හැදෙන්නේ නැත්තේ

ගස් වල ගෙඩි හැදෙන්නේ ඇයි? අපිට කන්නද? මිනිස්සු, සත්තු වගේම තමයි ගසුත් ප්‍රජනනය කරනවා. 🌼මල් කියන්නේ ඒ කාර්‍යය වෙනුවෙන් ගස්වල හැඩගැහුණු අවයවය.

කරටි සහ ගෙඩි විදින පනුවා(බටු වගාව)

♻️Scientific name: Leucinodes orbonalis ♻️Family: Crambidae ♻️Phylum: Arthropoda ♻️Higher classification: Leucinodes ♻️Order: Lepidoptera

පොල් මයිටා හානිය සහ එහි පාලනය

✍️✍️පොල් මයිටා හානිය 1997 වර්ෂයේදී පමණ පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රදේශයෙන් මුලින්ම වාර්තා වී ඇති මෙම පියවි ඇසට නොපෙනෙන කෘමි හානිය ලංකාවේ පොල් වගාවට දැවැන්ත හානියක් සිදු කර ඇති කෘමි හානියකි.

විචිත්‍ර වෛරස් රෝගය

විචිත්‍ර වෛරස් රෝගය – mosaic virus ✍️වෛරස් විවිධ ක්‍රම වලට ව්‍යාප්ත වේ. ශාක වෛරස් ශාකයෙන් ශාකයට පැතිරෙන්නේ කෘමීන් මගින් හෝ වෙනත් වාහක ජීවීන් මගිනි. සමහර සත්ත්ව වෛරස් රුධිරය උරාබොන කෘමීන්ගෙන් ව්‍යාප්ත වේ. එක් එක් වෛරසය පැතිරෙන විශේෂ ක්‍රමයක් ඇත.

කොළ කොඩ වීමේ රෝගය ගැන දැනුවත්ද ?

කොළ කොඩ වීමේ රෝගය ගැන දැනුවත්ද… ☘️ විශේෂයෙන් ම මිරිස් වගාවට කාලෙකදි බලපාන දෙයක් තමයි කොළ කොඩ වෙන එක.

තවාන් දාන පැල සහ කෙලින්ම වගා බිමේ හිටවන පැල මොනවද ?

තවන් දාන පැල සහ කෙලින්ම වගා බිමේ හිටවන පැල මොනවද ? මිරිස් බටු තක්කාලි වගේ පැල අපි හිටවන්නෙ තවන් දාලා.. ඒ එන පැල වෙන් කරගෙන. නමුත් රාබු , කැරට් , බීට් වගේ ඒවා අපි කෙලින්ම ක්ෂේත්‍රයෙ තමයි තවන් කරන්නෙ..

මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ නිවැරදිව වගාවට යොදමු 03

මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ නිවැරදිව වගාවට යොදමු… ☘️අපේ මුළුතැන්ගෙයි කියන්නෙ පෝෂක වලින් පිරුණු තැනක්.. පොහොර වර්ග කොම්පෝස්ට් මිලදී ගන්න විදියක් නැතුව ඉන්න ඔබට කාලය වගේම මුදලුත් ඉතිරිවෙන ක්‍රමයක් තමයි මේක.