කාබනික කෘමි විකර්ශකයක් හදමු.

organic Farming - ගෙවතු වග‍ාව

අමු ද්‍රව්‍ය 4න් පිටි මකුණු කරදරේ ඉවර කරමු. වගාවක් කරන්නේ කෝමද…….පිටි මකුණා හැම ගහකම…පුදුම ඉක්මනින් වගාව වහගන්නවා…..මැසිවිලි ගොඩයි….

පලතුරු නෙලීමට උචිත කාලය හදුනා ගනිමු

පලතුරු නෙලීමට උචිත කාලය හදුනා ගනිමු

ශ්‍රී ලංකාවේ වැවෙන බොහෝ පලතුරුවලට ආවේණික උසස් රසයක්,සුවදක් සහ වර්ණයක් පවතී. නමුත් නිසි අවස්ථාවේදී පලතුරුවල අස්වනු නෙලා නොගැනීමත් අස්වනු නෙලීමෙන් පසු දක්වන නොසැලකිල්ලත් නිසා මෙම  ආවේණික උසස් රස,සුවද සහ වර්ණය පාරිභෝගිකයාට දැන ගැනීමට නොලැබේ.

පෝෂණ ගුණයෙන් අනූන අබ කොළ මිටක් සති 3කින්.

සති තුනකින් කෑමට ගන්න කොළ මිටක් ලේසියෙන්ම සපයා ගන්න විදියක්. එසේමෙසේ කොලයක් නෙමෙයි. පෝෂණ ගුණයෙන් ඉතාම ඉහලින් ඉන්න “අබ”. ලංකාවේ එතරම් අබ කොළ කෑම ජනප්‍රිය නැති උනත් ලෝකයේ බොහෝ රටවල ඉහල තැනක් හිමි කෑමක් . බීජ කොහෙන්ද?

සප්සද ශාකය – Aristolochia indica

ඔසු පැලයක් ගැන… සප්සද ශාකය – Aristolochia indica 🍀ඊශ්වරී, නාකුලී යන නම් වලින සංස්කෘත භාෂාවෙනුත් මරාටි භාෂාවෙන් සප්සද ලෙසත් හදුන්වන සස්සද ශාකය ශ්‍රී ලංකාවේ විශේෂයෙන් ඖෂධ සදහා යොදාගන්නා ශාකයක්.

ඉගුරු වගාවේ කරදරකාරී පළිබෝධකයා…

“කද විදින පනුවා”   මේ දවස්වල ඉගුරු වගාවට වැඩිපුර කරදර කරන ප්‍රධාන පලිබෝධකයෙක් ගැන ඔයාලට කියන්න මට හිතුනා…

පලතුරු අස්වනු නාස්තියට විසඳුම්

එක් දිනකට මිනිසකු අවම වශයෙන් පලතුරු ග්රෑම් හාරසීයක ප්‍රමාණයක් ආහාරයට ගැනීම අවශ්‍ය බව ජීව විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී තිබේ. මේ අනුව විටමින් හා වෙනත් පෝෂක වර්ග පලතුරු අනුභවයෙන් මිනිස් සිරුරට ලැබේ.

බීජ ගබඩා කිරීම හරිහැටි නොකළොත් පැළවීමේ ශක්තිය හීන වෙනවා

බීජ මගින් ප‍්‍රචාරණය වන බෝග වගා කිරීමේදී මූලිකව අවශ්‍ය වන්නේ උසස් පැළවීමේ ශක්තියකින් යුත් දිරිමත් බීජ තෝරාගැනීමයි. එම බීජවල ගුණාත්මක බව මත වගාවේ සාර්ථකත්වය රඳ්‍ර පවතී.

විසිකරන ඇපල් ඇටයෙන් පැලයක් ?

● ඔව්. ඔබටත් පුලුවන් ඇපල් කාලා අපතේ දාන ඇපල් ඇටයෙන් පැලයක් ගන්න උත්සහ කරන්න.

මොකක්ද මේ ටෙරාරියුම් එකක් කියන්නෙ

මුලින්ම ටෙරාරියුම් එකක් කියන්නෙ මොකක්ද කියන එක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්…මේකෙදි කරන්නෙ බෝතලයක් ඇතුලේ පැල වවන එක… මේකෙ සීල් කරපු විදියකුයි සීල් නොකරපු විදියකුයි තියෙනවා…

නිවසේ ගෙවත්තේ කහ පැළයක්‌ වගා කර ගනිමු

වගා කිරීමට සුදුසු ප්‍රදේශ තෙත්කලාපය යෝග්‍ය වේ. දැඩි සීතල ප්‍රදේශ හා දැඩි උෂ්ණත්වයෙන් යුත් වියළි කලාපයේ කහ වගාව සඳහා සුදුසු නොවේ. විශේෂයෙන් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ගම්පහ, කොළඹ, කළුතර, මාතර, රත්නපුර, කෑගල්ල දිස්‌ත්‍රික්‌ක යෝග්‍ය වේ.