මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ නිවැරදිව වගාවට යොදමු 03

මුළුතැන්ගෙයින් ඉවත් කරන දේ නිවැරදිව වගාවට යොදමු… ☘️අපේ මුළුතැන්ගෙයි කියන්නෙ පෝෂක වලින් පිරුණු තැනක්.. පොහොර වර්ග කොම්පෝස්ට් මිලදී ගන්න විදියක් නැතුව ඉන්න ඔබට කාලය වගේම මුදලුත් ඉතිරිවෙන ක්‍රමයක් තමයි මේක.

මල් පිපෙනවා ඒත් ගෙඩි හැදෙන්නෙ නැත්තෙ ඇයි? – 02

vegetable flower ceylon seeds

මල් පිපෙනවා ඒත් ගෙඩි හැදෙන්නෙ නැත්තෙ ඇයි??? ➡️ පරාගණය ගැන අපි දැනුවත් ද ? ☘️ අපි දන්නවා ඕනෙම ගහක ගෙඩියක් නැත්තම් කරලක් හටගන්නනම් පරාගණය කියන දේ වෙන්න ඕනෙ.. මේ පරාගණය කියන දේ සුළග මගින් සතුන් මගින් ජලයෙන් ස්වභාවික ව වෙනවා..

පහසුවෙන් හදාගන්න පුළුවන් කාබනික පොහොර සහ වෙනත් ආදේශක – 01

organic fertilizer and alternatives

අපි ගෙදරක වගා කරන්නෙ වස විසෙන් තොර ආහාර වේලක් ලබාගන්න ඕනෙ නිසා.. ඉතින් ලේසියට කඩේ තියන රසායනික පොහොර යොදලා වගා කරන දේ ඇත්තටම තේරුමක් තියෙනවද

ගොවියන්ගෙන් අඩුවට ගන්න එලවළු පාරිභෝගිකයා අතට එනකොට ගොඩක් ගණන් වෙන්නේ ඇයි?

ගොවියගෙන් අඩුවට මිලදී ගන්න එලවළු පාරිභෝගිකයා අතට එනකොට ගොඩක් ගණන් වෙන්නේ ඇයි? හේතු ගොඩක් තියෙනවා. අපි ලේසියට නිතරම අතරමැදියාට බණිනවා. ඒක ලේසියි. නමුත් අභ්‍යන්තරය දිහා හාරලා බැලුවොත් ප්‍රශ්නය දිහ හැර ගන්න පුලුවන්. එතකොට අතරමැදියා කියන්නේ ප්‍රශ්නයේ පොඩි කොටසක් කියලා තේරෙයි. හරි අපි බලමු මේක දිග ඇරලා දැන්.

කාබනික ඉඟුරු වගාව – Organic Ginger Cultivation

👉  කාබනික ඉඟුරු වගාව සිදු කිරීමේ සාර්ථකම ක්‍රමය වගා මළු වල සිටවීම වේ. ලංකාවේ ඉඟුරු වර්ග 2ක් වගා කරති. දේශීය ඉඟුරු සහ බුරුම (රැංගුන් ) ඉඟුරු . දේශීය ඉඟුරු මිල බොහෝ විට ස්ථාවර වන අතර kg 01ක මිල 250/- – 300/- අතර වේ. විදේශීය (රැංගුන්) ඉඟුරු මිල අස්ථාවරය. සමහර අවුරුදු වලදී 500/- ක් වන අතර […]