කාබනික දිලීර නාශක හදමු.

organic

වර්ථමාන කාබනික කෘෂිකර්මාන්තයේදී  ප්‍රධාන ගැටලුවක් දිලීර පාලනය. ඉතින් අද අපි බලමු කොහොමද කාබනික දිලීර නශක හදන්නෙ කියල.

කාබනික වගාව අසාර්ථක වීමට බලපාන හේතු

Causes of Organic Cultivation Failure

කාබනික පොහොර කොච්චර දැමමත් අස්වෙන්නක් ලබෙන්නෙ නැද්ද ? වර්ථමාන කාබනික කෘෂිකර්මාන්තයේදී  මුහුන දෙන ගැටලු රාශියක් ඇත. ඒවා එකිනෙක සාකච්ඡා කරමු.

ස්වාභාවික කැල්සියම් ගබඩාව (දඹල කොළ)

home gardening - ගෙවතු ව්ගාව

අපිට ගොඩක් කොළ වර්ග නෑ කැල්සියම් බහුල ව අන්තර්ගත වෙන. දඹල කියන්නෙ තියන අතලොස්සක් අතරින් හොඳම සහ හදාගන්න ලේසිම පලා වර්ගයක්.. දඹල වැලක් අවුරුද්ද පුරාම ඔබට කොළ ලබා දෙයි.

යූරියා වෙනුවට ශුද්‍රජීවී සාන්ද්‍රන දියර පොහොරක් හදමු.

organic fertilizer - කාබනික පොහොර

අද අපි කතා කරන්නේ ⁣එළවළු වගාවේදී කාබනික ශුදුජීවි සාන්ද්‍ර‍ණ දියරයක් සාදාගන්නා ආකාරය පිළිබඳවයි.රසායනික වගාවේදී ඕනෑම බෝගයක වර්ධනය වේගවත් කරගැනීමට නයිට්‍රජන් අඩංගු පොහොරක් භාවිතා කරනවා.

අම්ල පිත්ත ඇතුළු රෝග රැසකට ගුණදායක දියතිප්පිලි

අම්ල පිත්ත ඇතුළු රෝග රැසකට ගුණදායක දියතිප්පිලි

දියතිප්පිලි , දිය බුලත්, වතුර ගස් කියන නම් වලින් සාමාන්‍ය ව්‍යවහාරයේ හැදින්වෙන මේ ශාකය ශ්‍රී ලංකාවට ආවේණික නොවන හදුන්වා දුන් ශාකයක්. මේ ශාකය වඩාත් ප්‍රචලිත වෙලා තියෙන්නෙ දකුණු ඇමරිකානු ඉතිහාසය තුල.

නිසි ප්‍රමිතියට කහ අස්වැන්න සකසා ගැනීම

අතිරේක ක්ෂේත‍්‍ර බෝග 16 ක් වෙනුවෙන් වගා ප‍්‍රවර්ධන වැඩසටහනක් 2020 යල කන්නයේ සිට දියත් කිරීමට රජය විසින් කටයුතු කරන ලදි. වියළිමිරිස්, ලොකුලූණු, රතුලූණු, සුදුලූණු, අර්තාපල්, බඩඉරිගු, සෝයාබෝංචි, කුරක්කන්, කොල්ලූ, මුංඇට, කවුපි, උඳු, තල, රටකජු, ඉඟුරු හා කහ යනු මෙම බෝග ලැයිස්තුවයි.

ගෙවතු වගා සැලසුම්කරණය

වඩාත් ඵලදායී ලෙස ගෙවතු වගාවක් හදා ගනිමුද ? ‘ගෙවත්ත’ කියන්නෙ අප දැනටමත් ජීවත්වන වටාපිටාවටයි. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අමුතුවෙන්ම සැලසුම් කරන්න කියන කරුණ ප්‍රයෝගික නැහැ. අපි හැමෝගෙම ගෙවත්ත එක වගේ නැහැනෙ. ඉඩකඩ, හිරුඑළිය, ජලය, යෙදවිය හැකි කාලය, මුදල් හා අනෙකුත් සම්පත් ලැබිලා තියෙන්නේ විවිධ ප්‍රමාණ වලින්, විවිධ ආකාරයට. ගෙවතු වගා සැලසුම්කරණය

ඔබේ ශරීරයේ තරුණ බව රැකදෙන කළුකැම්මේරිය ශාකය

විදේශ රටකින් අපේ රටට අතීතයේදී හදුන්වා දුන් අද වෙනකොට දේශීයකරණයට ලක්වූ පැලෑටියක් තමයි කළු කම්මේරිය කියන්නෙ.. නම වගේම මෙහි අතු හා පත්‍ර වලත් කළු පැහැති බවක් දකින්න පුළුවන්..

වසංගත සමය, ගෙවතු වගාව සඳහා නිවරැදිව යොදා ගනිමු.

චීනයේ, හුබේ පළාත කේන්ද්‍ර කරගෙන 2019 වසරේ අගභාගයේ දී පැතිර යාම ආරම්භ වූ කොවිඩ්-19 කොරෝනා වසංගත තත්ත්වය මේ වන විට ලෝකය පුරා දරුණු ආකාරයෙන් පැතිර යනවා. වෛරසය ක්ෂණිකව සියලු මහද්වීප ආක්‍රමණය කරන අතර, මේ වන විට වෛරසය ව්‍යාප්ත නොවී ඇති එකම මහාද්වීපය වන්නේ ඇන්ටාටිකා මහද්වීපය පමණයි. යුරෝපය කේන්ද්‍ර කරගෙන විශාල මරණ ප්‍රමාණයක් වාර්තා වෙන අතර, […]

කටු අනෝදා මල් පිපුනට ගෙඩි නැද්ද?

කටු අනෝදා අනිවාර්යයෙන් පර පරාගනය සදහා හැඩගැසුනු මලක්. පරාගනයට අනිවාර්යයෙන් මල් දෙකක් තියෙන්න ඕනී. එකම මලේ ගැහැණු හා පිරිමි දෙකම තියනව‍‍ා.