Author Archives: Malithi Rasanjana Ilankoon

වසර පුරාම ඵල දරන පලතුර කෙසෙල්

ශ්‍රී ලංකාවේ වගා කරන පලතුරු අතරින් කෙසෙල්වලට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. පලතුරක්‌ ලෙසටත්, වෑංජනයක්‌ ලෙසටත් ප්‍රයෝජනයට ගන්නා කෙසෙල් කැනෙන් හටගන්නා කෙසෙල් මුවය ද රසවත් වෑංජනයක්‌ ලෙසට හෝ මැල්ලුමක්‌ ලෙසට හෝ පිළියෙල කරගත හැකි ය.

ගෙවත්තේ තක්කාලි වගාව

සොලනේසි (Solanaceae) කුලයට අයත් ප්‍රධාන භෝගයක් වන තක්කාලි උද්භිද විද්‍යාත්මකව Lycopersicon esculantum ලෙස හඳුන්වනු ලබයි. පේරු හා ඉක්වදෝරය රටවල් ආශ්‍රිතව සම්භවය වී ඇති තක්කාලි වර්තමානයේ බොහෝ රටවල ප්‍රකට වගාවකි. ආසියාතික රටවල තක්කාලි එළවුළුවක් ලෙස ආහාරයට ගත්තද යුරෝපයේ එය ප්‍රසිද්ධ වනුයේ පලතුරක් ලෙසටය.

වැවිල්ලට ආධුනික අයට

🌱 බීජ තවාන් දානවනන් ,   👉 තවාන දැඩි හිරු එළියට නිරාවරණය වෙන්න දෙන්න එපා , net එකක් හරි අතු වලින් හරි හෙවනක් දෙන්න .   👉 තවාන් දාන පාත්තිය වටේට ආරක්ෂාවක් දෙන්න .   👉 වතුර බැහැල යන පසක බීජ තවාන දාන්න .   👉 බීජ පැල වෙනකොට ටික ටික හෙවන අඩු කරල පැල […]

 බහු වාර්ෂික බෝග වගා කිරීම

ගෙවත්තක් වගා කර ගැනීම සම්බන්ධ ව අපට වැදගත් වන මූලික කරුණු සම්බන්ධව පසුගිය ලිපිවලින් අපි සාකච්ඡා කළෙමු. එහි දී අප අවධාරණය කරන්නට යෙදුණේ සැලැස්මක් අනුව ගෙවත්ත වගා කරන්නේ නම් එහි වැඩි සාර්ථකත්වයක් ඔබට ලබා ගත හැකි බව ය. ගෙවතු සැලැස්ම සම්බන්ධ ව අප අවධාරණය කළේ තම ගෙවත්තේ ස්වභාවය අනුව කෙටිකාලීන, එනම් වාර්ෂික බෝග සහ දිගුකාලීන, […]

ගෙවතු වගාවට ඔසු පැල එක්කරගනිමු 

කීකිරිඳිය ශාකය   ☘️තෙත් සහිත පරිසරවල වැවෙන්න වැඩි කැමැත්තක් දක්වන රත් පැහැ කදක් සහ සුදු පැහැති මල් සහිත ශාකයක් තමයි කීකිරිඳිය කියන්නෙ.   ☘️මේ පැලෑටිය කුඹුරු ආශ්‍රිතව බහුලව වැවෙනවා.ඒ වගේම අපි ගෙදරට ගේන පලා මිටි අතරේ තිබිලා අනිවාර්යයෙන් ම හමුවෙන පැලෑටියක් තමයි මේක.   ☘️හරිම පහසුවෙන් ඕනම නිවසක වගා කරගන්න පුළුවන්.. කීකිරිඳිය ශාකයට සංස්කෘත භාෂාවෙන් […]

සැලැස්මකට වගා කරමු

මෙම ලිපියේ සිට සිදු කිරීමට අදහස් කරන්නේ ගෙවතු වගාවක් ආරම්භ කිරීමට පෙර අප ඒ සඳහා සූදානම් විය යුතු අන්දම ගැන යම් අදහස් කීපයක් වෙත අවධානය යොමු කිරීම ය. සැලැස්මක් සකස් කර ගනිමු. කරන කියන සෑම දේකට ම සැලැස්මක් තිබිය යුතු වන අතර ගෙවත්තක් සඳහා ද මනා සැලැස්මක් තිබීම අත්‍යවශ්‍ය ය. සැලැස්මක මූලික අභිප්‍රාය වන්නේ එක්තරා […]

ගෙවත්තක් වගා කරමු

කාබනික පොහොර යෙදීම වගාව ආරම්භ කිරීම සහ එයට සම්බන්ධ තවත් වැදගත් කරුණු කීපයක් මෙම ලිපියෙන් විස්තරාත්මකව කතා කරමු. පොහොරඃ කුමන වගාවක් කළ ද වගාවට සුදුසු පසක් සහ පෝෂක ලබා දීමට අපොහොසත් වන්නේ නම් එයින් කිසිදු සාර්ථකත්වයක් ලබා ගැනීමට බලාපොරොත්තු විය නො හැක. පස පිළිබඳ ව දීර්ඝ විග්‍රහයක් වෙනුවට අත්‍යවශ්‍ය කාරණා කීපයක් පමණක් සඳහන් කරමි. පස […]

ගෙවතු වගාවට ඔසුපැල එක්කරගනිමු

පෙනහළු ආශ්‍රිත රෝග වලට ගුණ දෙන කප්පරවල්ලිය ශාකය – Plectranthus amboinicus ( Mexican mint plant)   🍀ඉතාමත් සැර පැගිරි සුවදකින් සහ ලා කොළ පැහැති  පත්‍ර වලින් යුතු මේ ශාකය කප්පරවල්ලිය නමින් හදුන්වනවා.   🍀නිවෙස් ආශ්‍රිත ව වගා කරගැනීමට ගොඩක් සුදුසු ශාකයක් කියලා හදුන්වන්න පුළුවන් මෙහි තිබෙන ඖෂධීය ගුණ වගේම කෘමි විකර්ෂක ගුණ නිසා.   🍀අතීතයේදී […]

අපිට නොදැනිම අපෙන් ගිලිහී යන මොණරකුඩුම්බිය ශාකය…

ගෙවත්තක් පරිපූර්ණ වෙන්න නම් ඒ ගෙවත්තේ එළවළු, පළතුරු, මල් වගේම ඖෂධීය ශාකත් අනිවාර්යයෙන් ම තියෙන්න ඕනේ.   ළමා කාලේ සුන්දර මතක ගොඩක් එක්ක තමයි  මොණරකුඩුම්බිය මල් මතක් වෙන්නේ..   මේ මොණරකුඩුම්බිය ගහේ කොටස් ඔක්කොම අපි ඔසු විදියට භාවිතා කරනවා.   🔶. අපි හැමෝටම කරදරයක් වුන සෙම් ගෙඩි වගේ තත්වයකදී මේ ගහේ පංචාංගයම තැම්බූ ජලයෙන් උගුර […]

ගෙවතු වගාවට ඔසු පැල 

    ගෙද පලා – portulaca orelacea ☘️ රතු පැහැති දුර්වල කදක් සහ මාංශලමය කුඩා පත්‍ර සහිත කහ පැහැති කුඩා මලක් පිපෙන ශාකයක් තමයි ගෙද පලා කියන්නෙ   ☘️ විටමින් බොහොමයක් සහ ඔමේගා සහ ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ ඖෂධීය ආහාරයක් විදියට මේ පැලෑටිය හදුන්වන්න පුළුවන්..   ☘️කුසගිනි මදකම ඉවත් කරලා ආහාර රුචිය වැඩි කරන්නත් ආමාශය ඇතුළු […]