Author Archives: Malithi Rasanjana Ilankoon

ගෙවත්තට කොමඩු වැලක් එක් කර ගනිමු.

watermelon -

🍉ගෙවත්තේ භූමියේ ඉඩ ප්‍රමාණවත් නොවේනම් මල්පෝච්චියක , වැට මයිම දිගේ, කුඩා මැස්සක සාර්ථකව කොමඩු වැලක් නඩත්තු කල වස විෂ නැති කොමඩු ඵලදාවක් ලබා ගැනීමට ඔබටත් හැකිය. 🍉මාධ්‍ය ලෙස ගොම පොහොර ,කොම්පෝස්ට්, මතුපිට පස්,වැලි යොදා ගත හැක.

අඩු ඉඩකඩට ගැළපෙන බදුන් වගාව

බදුන් වගාව - Cultivation of pot

හැකි ආකාරයට තම ගෙවත්තේ ම යමක්‌ වවා ගැනීම ප්‍රතිඵලදායක ය. එහෙත් මෙහි දී නාගරිකව ජීවත් වන්නවුන්ට බලපාන ප්‍රශ්නයක්‌ ලෙස ඉඩකඩ මඳ බව ඉස්‌මතු වේ. එයට පිළියමක්‌ ලෙසට බඳුන්ගත එළවළු වගාව හඳුන්වා දිය හැකි ය.   බදුන් වල එළවළු වගා කිරීමේ දී බෝගයේ ස්‌වභාවය අනුව බඳුන තෝරා ගැනීම ඉතා වැදගත් ය. ශාකයේ වර්ධනයේ ආකාරයට බඳුන වෙනස්‌ […]

තක්කාලි වගාවේ රෝග පාලනය

රෝගය රෝග ලක්ෂණ පාලනය 01.  දිලීර මැලවීම දිලීර වර්ග කිහිපයක් නිසා ඇති වේග ·        ගස මැලවී යයි ·        ගසේ පාමුල කුණු වී යයි ·        සමහර වි‌ට මුල් පාමුල කොටසේ සුදු පාට දිලීර දැකිය හැක. ·        කාණු ගැඹුරු කර හොදින් ජලය බැස යාමට සලස්වන්න 02.  බැක්ටීරියා හිටු මැරීම පසේ ඇති බැක්ටීරියාවක් මගින් ඇති වේ. ·        ගසේ […]

පොල් වගාව ආශ්‍රිත ගැටළු

ලංකාවේ පවතින අනිකුත් වගාවන් ආශ්‍රිතව  මෙන්ම පොල් වගාව ආශ්‍රිතවත් යම් යම් ගැටළු පවතිනවා. පහත දක්වා තිබෙන්නේ පොල් වගාව සම්බන්ධව පවතින ගැටළු කිහිපයක් 1) හෙක්ටයාරයකින් ලැබෙන ආදායම අඩු වීම

පොල් ආශ්‍රිත කර්මාන්ත

පොල් ගස කප්රුකක් සේ හඳුන්වනු ලබන්නේ ශාකයේ  සෑම කොටසකින්ම යම් ප්‍රයෝජනයක් ගත හැකි නිසා යි. ඒ අනුව පොල් ගසේ එක් එක් කොටස භාවිතා කරමින් පහත දේවල් නිපදවනු ලබනවා. පොල් මදය මඟින් 1) කොප්පරා 2) පිසීමට ගන්නා පොල් තෙල් 3) නැවුම් පොල්තෙල් 4) ආහාර වර්ග 5) සබන් 6) ෂැම්පු පොල් කෙඳි මඟින් 1) ලණු 2) බුරුසු […]

වැටකොලු

උද්භිත විද්‍ යාත්මක නාමය ලුප්ෆාඇකියුටැන්ගියුලා (Luffaacutangula) කුලය   කුකර්බිටේසි නිර්දේශිත ප්‍රභේද ·        LA 33  අඳුරු තද කොළ පැහැති දිගටි කරල් හටගන්නා ප්‍රභේදයකි. පළමු අස්වැන්න දින 60-70 කදී ලබාගත හැක. අස්වැන්න හෙක්ටයාරයට ටොන් 20 කි. ·        ආසිරි  සෙන්ටිමීටර් 30 පමණ දිගකින් යුත් කොළ පැහැති කරල් හටගනී.  පළමු අස්වැන්න දින 60 – 70 දී ලබාගත හැක.  හෙක්ටයාරයකට ටොන් […]

ලංකාවේ ආර්ථිකය සවිමත් කරන පොල් වගාව

පසුගිය දශක කිහිපය පුරාවටම තේ, පොල්, සහ රබර් ලංකාවේ ප්‍රධාන අපනයන භෝග තුන බවට පත්ව තිබුණා. නමුත් ගෙවුණු දශකය තුළ ලංකාවේ පොල් වගාවෙහි යම් කඩා වැටීමක් දක්නට ලැබුණා. පොල් ඉඩම් කට්ටි කර විකිණීම සහ පොල් ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වුණු වැඩසටහන්වලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම යන හේතු නිසා පසුගිය කාල සමයේ පොල් වගාවේ නිෂ්පාදනය සීඝ්‍ර ලෙසින් ඉහළ […]

මිරිස් වගාව

මිරිස් ශාකයකට ප්‍රධානව අවස්ථා දෙකකදී හානි සිදු කරනවා පලිබෝධකයන්.එනම්, තවාන් පැල අවස්ථාව මල් හටගන්නා අවස්ථාව මෙයට අමතරව කඳ හා මුල් පණුවන් විදීම දැක ගන්නත් පුලුවන්.මේ පිලිබඳ පසුව කියන්නම්.

මතක ශක්තිය වර්ධනය කරන ලුණුවිල ශාකය

  🍀සාමාන්‍යයෙන් කිවුල් ජලය සහිත ස්ථාන සහ වැලි සහිත පරිසරවල වර්ධනය වෙන කුඩා පැලෑටියකි තමයි ලුණුවිල කියන්නෙ.   🍀ලුණුවිල පැලෑටිය ලා කොළ පැහැති කදකින් සහ සුදු පැහැති කුඩා මල් වලින් සමන්විතයි. මාංශලමය කොළ, කද, ආදියෙන් සමන්විත මේ මුළු ශාකයම ඖෂධ වශයෙන් යොදාගනු ලබනවා..   🍀ස්නායු ගත රෝගවලදි විශේෂයෙන් ම මොළයෙහි යම් සංකූලතා සහිත රෝග අවස්ථා […]

නළල් බටු / මොට්ටු ශාකය – wild gooseberry plant

🍂 ශ්‍රී ලංකාවේ කුඹුරු , වැට මායිම් ඒ වගේම ගෙවත්ත ආශ්‍රිත ව හරිම බහුලව වැවෙන පැලෑටියක් තමයි නළල් බටු කියලා කියන්නේ.   🍂 එක් එක් ප්‍රදේශය වල තවත් විවිධ නම් භාවිතා කරනවා.   🍂 අපි අතින් මග ඇරිලා ගිය සෙල්ලමට ගන්න විතරක් භාවිතා කරපු ශාකයක් උනත් ඇත්තටම මේ විදේශ රටවල මිල අධික පලතුරක්.   🍂  […]