Author Archives: Ceylon Seeds

ස්වභාවික පළිබෝධනාශක වලට හුරුවෙමු

ස්වභාවික පළිබෝධනාශක - organic farming

කෘෂි කර්මාන්තය යනු අතීතයේ සිටම ලාංකිකයන්ගේ ජීවිතය හා බැඳී පැවතුන ක්ෂේත්‍රයකි. අතීත මුතුන් මිත්තන් ලංකාව ධන ධාන්‍යයෙන් ස්වයංපෝෂිත​ කිරීමෙන් පසු අතිරික්තය අපනයනය කිරීමේ පවා යෙදුනේ මෙරට කෘෂි කර්මාන්තයේ තිබු සශ්‍රික බව නිසාවෙනි. වගාවන් සඳහා ඔවුන් යොදා ගත්තේ තමාගේ නිවසේ සිටිනා ගවයින්ගේ ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර ආදියයි. වගාවේ ඇති වූ කෘමි උවදුරු හා පණුවන් වැනි සතුන් […]

පෝෂ්‍ය පදාර්ථ රැසක් සහිත වට්ටක්කා වගාව

ශ්‍රී ලාංකිකයින් වැඩිමනක් අවස්ථා වල දී ප්‍රධාන ආහාරය වශයෙන් බත් හා ව්‍යංජන භාවිතා කරනවා. එම ව්‍යංජන අතරින් බහුතරය විවිධ එළවළු වර්ගයන්. ශ්‍රී ලාංකීය ගැමි බත්පතක බොහෝ විට අඩංගු වන එළවළුවක් ලෙස වට්ටක්කා හඳුන්වන්නට පිළිවන්. ලාංකේය පැරණි ගැමියා මෙහි පෝෂ්‍ය ගුණය පිළිබඳ විද්‍යාත්මක පදනමකින් නොදැන සිටියත් ඒවා ආහාරයට ගැනීමෙන් තම ශරීරයට සිදුවන යහපත ගැන ඔවුන් අත්දැකීමෙන් […]

පහසුවෙන් හදාගන්න පුළුවන් කාබනික පොහොර සහ වෙනත් ආදේශක – 01

organic fertilizer and alternatives

අපි ගෙදරක වගා කරන්නෙ වස විසෙන් තොර ආහාර වේලක් ලබාගන්න ඕනෙ නිසා.. ඉතින් ලේසියට කඩේ තියන රසායනික පොහොර යොදලා වගා කරන දේ ඇත්තටම තේරුමක් තියෙනවද

ගොවියන්ගෙන් අඩුවට ගන්න එලවළු පාරිභෝගිකයා අතට එනකොට ගොඩක් ගණන් වෙන්නේ ඇයි?

ගොවියගෙන් අඩුවට මිලදී ගන්න එලවළු පාරිභෝගිකයා අතට එනකොට ගොඩක් ගණන් වෙන්නේ ඇයි? හේතු ගොඩක් තියෙනවා. අපි ලේසියට නිතරම අතරමැදියාට බණිනවා. ඒක ලේසියි. නමුත් අභ්‍යන්තරය දිහා හාරලා බැලුවොත් ප්‍රශ්නය දිහ හැර ගන්න පුලුවන්. එතකොට අතරමැදියා කියන්නේ ප්‍රශ්නයේ පොඩි කොටසක් කියලා තේරෙයි. හරි අපි බලමු මේක දිග ඇරලා දැන්.

කාබනික ඉඟුරු වගාව – Organic Ginger Cultivation

👉  කාබනික ඉඟුරු වගාව සිදු කිරීමේ සාර්ථකම ක්‍රමය වගා මළු වල සිටවීම වේ. ලංකාවේ ඉඟුරු වර්ග 2ක් වගා කරති. දේශීය ඉඟුරු සහ බුරුම (රැංගුන් ) ඉඟුරු . දේශීය ඉඟුරු මිල බොහෝ විට ස්ථාවර වන අතර kg 01ක මිල 250/- – 300/- අතර වේ. විදේශීය (රැංගුන්) ඉඟුරු මිල අස්ථාවරය. සමහර අවුරුදු වලදී 500/- ක් වන අතර […]